
Philips ekak ganin ban. Mama SG walin genawa etakota LKR 8000k wage une. dan aduma gaane 12k 16k wath athi abans ekey.අඩෝ හොඳ කොන්ඩේ කපන මැසිමක් කියපන් daraz එකෙන් ගන්න. අමුතු අමුතු කට් කපන්න නෙමෙයි තනියම buzz cut එක ගහගන්න, සිංහලෙන් නම් note එක ගහන්න විතරයි ඕන. මාසෙට දෙපාරක් විතර note එක වදිනවා. මේක හොඳද?
![]()
Saloon yanna petrol illeiAi ban ubala thaniyama konda kapaganna yanne? Saloon tiyenne mokatda?
පොන්නයාගේ පරිනාමය
මාසෙකට කලින් තෙර්ඩ්- අරගලය ජයගමු
රනිල ආවට පස්සෙ තෙර්ඩ්- කොන්ඩෙ කපන මැශිමක්
Malliwa clean karannaAi ban ubala thaniyama konda kapaganna yanne? Saloon tiyenne mokatda?
මේ නෝට් එක කපාගන්න සැලුන් එකට 300ක් ගෙවන්නෙ පිස්සුවක් ඇතැයි.Ai ban ubala thaniyama konda kapaganna yanne? Saloon tiyenne mokatda?
Ubata itin fashion sense ekak nathi ekek nam itin aulak nathuwa athi but mata nam ehema set wenne naha.මේ නෝට් එක කපාගන්න සැලුන් එකට 300ක් ගෙවන්නෙ පිස්සුවක් ඇතැයි.
Ubawa use karala hodta jyeshta uttamayo tika nam clean karagannwa nehMalliwa clean karanna
කොන්ඩෙට බෙහෙත් කරනලන් නෝට් තමා බන් ගහන්නෙ. පස්සෙ වවනව දිගට.Ubata itin fashion sense ekak nathi ekek nam itin aulak nathuwa athi but mata nam ehema set wenne naha.
Ubawa use karala hodta jyeshta uttamayo tika nam clean karagannwa neh
------ Post added on Jul 1, 2022 at 12:24 PM