Rechargable කොන්ඩේ කපන මැසිමක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    අඩෝ හොඳ කොන්ඩේ කපන මැසිමක් කියපන් daraz එකෙන් ගන්න. අමුතු අමුතු කට් කපන්න නෙමෙයි තනියම buzz cut එක ගහගන්න, සිංහලෙන් නම් note එක ගහන්න විතරයි ඕන. මාසෙට දෙපාරක් විතර note එක වදිනවා. මේක හොඳද?

    GbJLpLb.png
     
    • Like
    Reactions: jhnnwp

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    අඩෝ හොඳ කොන්ඩේ කපන මැසිමක් කියපන් daraz එකෙන් ගන්න. අමුතු අමුතු කට් කපන්න නෙමෙයි තනියම buzz cut එක ගහගන්න, සිංහලෙන් නම් note එක ගහන්න විතරයි ඕන. මාසෙට දෙපාරක් විතර note එක වදිනවා. මේක හොඳද?

    GbJLpLb.png
    Philips ekak ganin ban. Mama SG walin genawa etakota LKR 8000k wage une. dan aduma gaane 12k 16k wath athi abans ekey.

    badu sure. Echarai kiyanna tiyenne.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    හොද බැන්ඩ් එකකින් ගනින්. මන් අඩු ගනන් වල එවා අරගෙන කපන්න පුලුවන් උනේ මාසයක් දෙකයි. දැන් වයර් තියෙන එකක් යුස් කරන්නේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    පිලිප්ස් ට්‍රිමර් එකක් තම මමනම් පාවිච්චි කරන්නේ... දැන් අවුරුදු 2න වගේ සැලුන් එකකින් කොන්ඩේ කපලා නෑ
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කොහොමද බන් ඕවයින් කොණ්ඩෙ කපා ගන්නෙ? එක පැත්තක් අඩු වෙලා අනිත් පැත්ත වැඩි උනොත් වස කැතයි නෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොන්නයාගේ පරිනාමය

    මාසෙකට කලින් තෙර්ඩ්- අරගලය ජයගමු
    රනිල ආවට පස්සෙ තෙර්ඩ්- කොන්ඩෙ කපන මැශිමක්
    🤭
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජුන්ඩා උරණ මැසිමක් ඕනේ නම් මේ දෙන්නට මැසේජ් එකක් දාන්න. දෙන්නගෙම මහගෑනු ජුන්ඩා උරණ කොම්පැනි වල වැඩ

    @nicjosh83 @erozan
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මේ නෝට් එක කපාගන්න සැලුන් එකට 300ක් ගෙවන්නෙ පිස්සුවක් ඇතැයි.
    Ubata itin fashion sense ekak nathi ekek nam itin aulak nathuwa athi but mata nam ehema set wenne naha.

    Malliwa clean karanna
    Ubawa use karala hodta jyeshta uttamayo tika nam clean karagannwa neh 😂
    ------ Post added on Jul 1, 2022 at 12:24 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    Ubata itin fashion sense ekak nathi ekek nam itin aulak nathuwa athi but mata nam ehema set wenne naha.


    Ubawa use karala hodta jyeshta uttamayo tika nam clean karagannwa neh 😂
    ------ Post added on Jul 1, 2022 at 12:24 PM
    කොන්ඩෙට බෙහෙත් කරනලන් නෝට් තමා බන් ගහන්නෙ. පස්සෙ වවනව දිගට.