Recommend a TV series

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    LOST
    Flash forward
    Prison break
    Smallville
    Stargate SG1
    Stargate Atlantis
    Dexter
    Battlestar galactica
     
    Last edited:

    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    Godak Aya dan parana TV series balala athine... mama kiyannam mata hithata allapu aluth TV series

    The EvEnt - dan yanne Episode 16 (Science Fiction)
    BreakOut Kings - Episode 6 last week eke giya (From the director of Prison Break)
    Walking Dead - season 1 (Based on Zombie story)
     
    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    Math Lost TV series eka baluwa aththatma eke starting eka godak hodai..
    Season 3-4k wage yanakanmahoda story-line ekak thibba... But last season weddi nam tikak cha..

    story eka eka parama wenas wenawa.. & eka parama iwara karanna try karala thiyenne.. eken loku effect ekak thiyanwa story ekata..

    eth hoda TV series ekak widiyata recommend karanna nam puluwan
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මමත් lost එපි 5ක් ඩවුන්ලෝඩ් කරා......:D

    එල එල. මුල් 5 නෙ? මගින් බලන්නනන් එපා, පිලිවෙලට බලපන් :lol: 4th episode, "walkabout" is considered one of the best written episodes in tv history
     
    HOT DOG

    Active member
  • Apr 5, 2009
    759
    44
    28
    38
    human_planet.jpg

    pattama nature tv series eka
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    Math Lost TV series eka baluwa aththatma eke starting eka godak hodai..
    Season 3-4k wage yanakanmahoda story-line ekak thibba... But last season weddi nam tikak cha..

    story eka eka parama wenas wenawa.. & eka parama iwara karanna try karala thiyenne.. eken loku effect ekak thiyanwa story ekata..

    eth hoda TV series ekak widiyata recommend karanna nam puluwan

    story එක වෙනස් උනා කියල හිතෙන්නෙ මෙච්චර කල් තනිකර වෙලා තියෙන්නෙ අපි නොහිතපු දෙයක් දෙයක් නිසා. season එක ටිකක් fast paced බවනම් ඇත්ත. නමුත් rewatch කරද්දි තමය් season 6 එකේ වටිනාකම තේරෙන්නෙ. lost කියන්නෙ හරියට puzzle එකක් වගේ, ඔය puzzle එක විසඳන්නනම් ගොඩක් analyze සහ speculate කරන්න වෙනව වගේම rewatch කරන්නත් වෙනව
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    එල එල. මුල් 5 නෙ? මගින් බලන්නනන් එපා, පිලිවෙලට බලපන් :lol: 4th episode, "walkabout" is considered one of the best written episodes in tv history
    හහ් හහ් ඔව් ඔව් නැතුව......... :rofl: එල එල මම බලලා ඒ ගැන කියන්නම්::P
    යූසර් නේම් එක සෙට් උනේ එකේන් නේ...:lol:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    හහ් හහ් ඔව් ඔව් නැතුව......... :rofl: එල එල මම බලලා ඒ ගැන කියන්නම්::P
    යූසර් නේම් එක සෙට් උනේ එකේන් නේ...:lol:

    spoilers එහෙම කියවන්න එපා වැරදිලාවත් වැඩක් නැහැ එතකොට :P අහ් ඔව් a tribute to my fav tv show :lol: