Recommend me a 55” Smart TV

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    මාත් මේ දවස්වල ගන්න එකක් බලනව බං. අගල් 50න් උඩ ඒවා ගාන සැරයි. සැම්සුන්ග් , සෝනි දෙකෙන් එකක් ගත්තොත් හොදයි කියල මට හිතෙන්නේ. මොකද පික්චර් කොලිටි එක සුපිරි.

    Softlogic, Damro, Singerසයිට් වල ප්‍රයිසස් බලන්න.

    හයිසෙන්ස් නම් තියෙනවා 120ටත් අඩුවෙන් අගල් 50 විතර. ඒත් කොලිටි කොහොමද දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    LG Web OS SUHD 49" man gaththe picture quality super... habai after 3 years it has now picture shaking, picture doubling issue.. I have taken it into the few places but cannot repair it...
    Now days lot of Tv has the panel issues.
     
    • Wow
    Reactions: encoderdk

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    How about this model?????
    SAMSUNG 55″ CRYSTAL UHD (4K) SMART TELEVISION - UA55TU7000K

    155,000 at Browns with 1 year warrenty.
    169,000 with 3 year warrenty.