Recording app පාවිව්වි කරන අය එන්න

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    පෝන් එකේ display එක off , lock එක වැටුනහම ඇප් එකන් සවුන්ඩ් පටිගත වෙන එක නතර වෙන් නැති app එකක් වෙන්න ඕනි.
    පටිගත වීම පටන් ගත්තට පසු ඇප් එක Hide වෙන්න ඕනි.
    පටිගත වෙනකොට පෝන් එක ඔන් කරපුවහම ඇප් එක Hide වෙලා තියෙන්න ඕනි.
    පටිගත වෙනකොට සවුන්ඩ් එකක් එන්නෙ නැති app ඕනි
    පටිගත වෙනකොට display එක On වෙලා තියෙන්නෙ නැති වෙන්න ඕනි.

    හොඳ සවුන්ඩ් කොලටියකින් පටිගත වෙන්න ඕනි. Mp3
     
    • Like
    Reactions: SLBro

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ranjan_ramanayake.jpg
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    App ekak hadapn oya requirment walata :lol:

    Samsung eke issarama awa default recorder eka s10+ mage kln eke thibba.but updates walin eka ain karala.
    eka nm sira oya uba kiwwa features thiynwa.inbuilt awe.

    oya uba kiyana eka salli walata gnna wenne itn.
    eth wats app viber record wnne na mn hithnne
     
    • Like
    Reactions: SLBro and ncpasan

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉතිං? තොට එහෙම එකක් ඕනි නං සල්ලි දීලා ගනින්. අපිට පුකේ අමාරුවද තොට ඔච්චර කොන්දේසි සපුරාලමින් ඇප් දෙන්න නොමිලේ.
     
    • Like
    Reactions: SLBro

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    ගොඩක් app අලුත් android වෙර්සිෂන් එක්ක වැඩ නෑ. ඉස්සර app එකක් තිබ්බ acr කියල
     
    • Like
    Reactions: SLBro and comx

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    quick video recorder eken oka karanna puluwan..habai video ekath record venwa..mona wade karath hoyanna be..one nam call gannath puluwan...screen off karata nawathin ne-- podi awasiyak tiyenwa..video nsisa apace wadiyen yanwa..ehema full una welawata record wena eka nawatunahama okkoma nathi welawa yana record una..
     
    • Like
    Reactions: SLBro

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    App ekak hadapn oya requirment walata :lol:

    Samsung eke issarama awa default recorder eka s10+ mage kln eke thibba.but updates walin eka ain karala.
    eka nm sira oya uba kiwwa features thiynwa.inbuilt awe.

    oya uba kiyana eka salli walata gnna wenne itn.
    eth wats app viber record wnne na mn hithnne
    thaama eka enawa mchn :yes: (android 11)

    ගොඩක් app අලුත් android වෙර්සිෂන් එක්ක වැඩ නෑ. ඉස්සර app එකක් තිබ්බ acr කියල
    cube acr කියන එක තාම වැඩ කරනවා (android 10)
    ------ Post added on May 7, 2021 at 9:26 AM
     
    • Like
    Reactions: animation and SLBro

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    පෝන් එකේ display එක off , lock එක වැටුනහම ඇප් එකන් සවුන්ඩ් පටිගත වෙන එක නතර වෙන් නැති app එකක් වෙන්න ඕනි.
    පටිගත වීම පටන් ගත්තට පසු ඇප් එක Hide වෙන්න ඕනි.
    පටිගත වෙනකොට පෝන් එක ඔන් කරපුවහම ඇප් එක Hide වෙලා තියෙන්න ඕනි.
    පටිගත වෙනකොට සවුන්ඩ් එකක් එන්නෙ නැති app ඕනි
    පටිගත වෙනකොට display එක On වෙලා තියෙන්නෙ නැති වෙන්න ඕනි.

    හොඳ සවුන්ඩ් කොලටියකින් පටිගත වෙන්න ඕනි. Mp3
    හොද ගේමක් දෙන්න වගේ යන්නේ
    එහෙම APP නැහැ බන් :)
    පුද්ගලයාව ඇත ඇරලා දාපන් :)
     
    • Like
    Reactions: comx and SLBro

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    පෝන් එකේ display එක off , lock එක වැටුනහම ඇප් එකන් සවුන්ඩ් පටිගත වෙන එක නතර වෙන් නැති app එකක් වෙන්න ඕනි.
    පටිගත වීම පටන් ගත්තට පසු ඇප් එක Hide වෙන්න ඕනි.
    පටිගත වෙනකොට පෝන් එක ඔන් කරපුවහම ඇප් එක Hide වෙලා තියෙන්න ඕනි.
    පටිගත වෙනකොට සවුන්ඩ් එකක් එන්නෙ නැති app ඕනි
    පටිගත වෙනකොට display එක On වෙලා තියෙන්නෙ නැති වෙන්න ඕනි.

    හොඳ සවුන්ඩ් කොලටියකින් පටිගත වෙන්න ඕනි. Mp3
    Video record app ekak tibba eeke nama mathaka na.
    ekn screen off wunoth automatically record wenawa. app eka auto hide wenne na. uba hide karala thiyapn :baffled:

    meh tika balanna

    https://play.google.com/store/apps/details?id=com.camera.secretvideorecorder
    https://play.google.com/store/apps/details?id=com.i.video.recorder
    https://play.google.com/store/apps/details?id=com.infinityidea.thirdeye

    Audio witharaknn Cube ACR kiyala app ekak tibba. eeka balanna screen off wunama record wenawada danne na
     
    • Like
    Reactions: comx