::::Recover කරන්න බැරි වෙන්නම මකමු::::
Recover කරන්න බැරි වෙන්නම මකමු
අපෙ පරිගනක වල තියන files ඕනනැති උනාම delete කරනවනෙ
සමහර files තියනවනෙ ඉතින් කාටවත් පෙන්නන්න හොද නැති ඒවා
ගොඩක්ම private ඒවා අපි ඉතින් shift ඔබාගන delete කරාම ඔක්කොම ඉවරයි ආයේ ඉතින් සම්මජ්ජාතියට හොයන්න නැ කියලනෙ හිතන්නෙ නමුත් ඉතින් අපේම කරුමෙට ඔය delete කරන ගොඩක් මගුල් නැවත් recover කරගන්න පුලුවන්
එහෙමනම් ඉතින් matchine එක format කරාම ඉවරයිනෙ කියලා හිතෙයි ඒත් කරුමෙ කියන්නෙ format කරත් recover කරන්න පුලුවන්
මොන මගුලක්ද කියල හිතෙයි කිසිම ගැලවීමක් නැනේ

මේක ඉතින් හෙන ප්රස්නයක්නෙ අපි හදිස්සියෙවත් අපෙ matchine එක හරි hard එක හරි මොකෙකුට ෆොර්මැට් කරන්න හරි දුන්න වෙලාවක ඒ දෙන එකා කොම්පීතර කාපු එකෙක් නම් ඉති සොරි තමා ඕකා අනිවාර්යෙන් ඕකෙ තිබ්බ ඒවා recover කරලා බලනවාමයි
දැන් ඉතින් මොකක්ද ඕකට විසදුම මේකට විසදුම් කිහිපයක් තියනවා එකක් තමා
Low Level Formatting,
තවත් එකක් තමා
Darik's boot and nuke කියන software එක
මේ දෙකම ටිකක් සංකීර්න නිසා මේ වැඩේ කරගන්න සරල ක්රම2ක් කියන්නයි හදන්නෙ
මේ දෙකම free software නිසා licence ගැන බය වෙන්න එපා

පලවෙනි එක තමා අපි කවුරුත් ඉතා හොදින් දන්නා software එකක් වන CCleaner මගින් delete කරන එක CCleaner නැති අය මෙතනින් ගන්න
http://www.piriform.com/CCLEANER
ඕක install කරලා ඔපන් කරගන්න ඉටපස්සෙ Tools > Drive Wiper යන්න මෙතනින් අපිට පුලුවන් අපි මකන දත්ත overwrite කරන්න ඕන තරම තෝරගන්න වැඩිපුර overwrite කරා කියන්නෙ ඉතින් ගන්නම බැ කියන එක තමා මෙතනින් ඒක තෝරගන wipe බටන් එක ඔබන්න තමා තියන්නෙ හැබැයි ඉතින් මෙ වැඩේට ටිකක් වෙලා යනවා
මෙන්න දෙවනි ක්රමය
මෙකට ඕන eraser කියන software එක නැති අය මෙතනින් ගන්න
http://www.heidi.ie/eraser/download.php
ccleaner එකට වඩා මෙකේ වාසි කිහිපයක් තියනවා එකක් තමා තනි file එකක් උනත් ආයේ ගන්න බැරි වෙන්න delete කිරිමේ හැකියාව ccleaner එකෙන් තනි file එකක් මකන්න බැ අනිත් එක තමා මෙක Windows Explorer (right-click menu) එකත් එක්කත් සෙට් වෙන නිසා වැඩේ තවත් ලේසී