Recover කරන්න බැරි වෙන්නම මකමු
![]()
අපෙ පරිගනක වල තියන files ඕනනැති උනාම delete කරනවනෙසමහර files තියනවනෙ ඉතින් කාටවත් පෙන්නන්න හොද නැති ඒවා
ගොඩක්ම private ඒවා අපි ඉතින් shift ඔබාගන delete කරාම ඔක්කොම ඉවරයි ආයේ ඉතින් සම්මජ්ජාතියට හොයන්න නැ කියලනෙ හිතන්නෙ නමුත් ඉතින් අපේම කරුමෙට ඔය delete කරන ගොඩක් මගුල් නැවත් recover කරගන්න පුලුවන්
![]()
එහෙමනම් ඉතින් matchine එක format කරාම ඉවරයිනෙ කියලා හිතෙයි ඒත් කරුමෙ කියන්නෙ format කරත් recover කරන්න පුලුවන්මොන මගුලක්ද කියල හිතෙයි කිසිම ගැලවීමක් නැනේ
මේක ඉතින් හෙන ප්රස්නයක්නෙ අපි හදිස්සියෙවත් අපෙ matchine එක හරි hard එක හරි මොකෙකුට ෆොර්මැට් කරන්න හරි දුන්න වෙලාවක ඒ දෙන එකා කොම්පීතර කාපු එකෙක් නම් ඉති සොරි තමා ඕකා අනිවාර්යෙන් ඕකෙ තිබ්බ ඒවා recover කරලා බලනවාමයි
දැන් ඉතින් මොකක්ද ඕකට විසදුම මේකට විසදුම් කිහිපයක් තියනවා එකක් තමා
![]()
Low Level Formatting,
![]()
තවත් එකක් තමා
Darik's boot and nuke කියන software එක
![]()
මේ දෙකම ටිකක් සංකීර්න නිසා මේ වැඩේ කරගන්න සරල ක්රම2ක් කියන්නයි හදන්නෙ
මේ දෙකම free software නිසා licence ගැන බය වෙන්න එපා
![]()
පලවෙනි එක තමා අපි කවුරුත් ඉතා හොදින් දන්නා software එකක් වන CCleaner මගින් delete කරන එක CCleaner නැති අය මෙතනින් ගන්න
![]()
http://www.piriform.com/CCLEANER
ඕක install කරලා ඔපන් කරගන්න ඉටපස්සෙ Tools > Drive Wiper යන්න මෙතනින් අපිට පුලුවන් අපි මකන දත්ත overwrite කරන්න ඕන තරම තෝරගන්න වැඩිපුර overwrite කරා කියන්නෙ ඉතින් ගන්නම බැ කියන එක තමා මෙතනින් ඒක තෝරගන wipe බටන් එක ඔබන්න තමා තියන්නෙ හැබැයි ඉතින් මෙ වැඩේට ටිකක් වෙලා යනවා
![]()
මෙන්න දෙවනි ක්රමය
![]()
මෙකට ඕන eraser කියන software එක නැති අය මෙතනින් ගන්න
![]()
http://www.heidi.ie/eraser/download.php
ccleaner එකට වඩා මෙකේ වාසි කිහිපයක් තියනවා එකක් තමා තනි file එකක් උනත් ආයේ ගන්න බැරි වෙන්න delete කිරිමේ හැකියාව ccleaner එකෙන් තනි file එකක් මකන්න බැ අනිත් එක තමා මෙක Windows Explorer (right-click menu) එකත් එක්කත් සෙට් වෙන නිසා වැඩේ තවත් ලේසී
![]()
පට්ට![]()
ෆට්ට මචන් තැන්ක්ස්
Superb


එහෙම කරා නම් මම source එක දානවා මගෙ පරණ thread වල බලන්න මෙ විදියෙ ටැග් නිසා මම security software giveaway කියන මගෙ ත්රෙඩ් එකත් අත ඇරලා දැම්මා 
blog horu
මෙ ටැග් එක දාපු කෙනා නිකන් ටැග් දදා ඉන්නෙ නැතුව කෙලිනම පෙන්නන්න මොන blog එකෙන්ද මෙක ගත්තෙ කියලා?????? තොරතුරු හොයා ගත්තෙ පින්තූර ගත්තෙ අන්තර්ජාලයෙන් තමා නමුත් මෙකෙ එක වචනයක් වත් blog වලින් කොපි කරලා නැඑහෙම කරා නම් මම source එක දානවා මගෙ පරණ thread වල බලන්න මෙ විදියෙ ටැග් නිසා මම security software giveaway කියන මගෙ ත්රෙඩ් එකත් අත ඇරලා දැම්මා
ටැග්ස් නොදා සාක්ශි ඇතුව ඔප්පු කරන්න![]()
kiyla wadak na machan oya wage wada nisa thread dana ekath epa wenwa ubwa godak kalekin dakke dan wadiya online enne naddairisiyakarayo ban.unta wadak karagannath baha.karana ekekta karaganna denneth naha.oya wage konda pana nathi kalakanni inna hinda thama thamath ape rata ekama thana.
meka malu lallan newe bun malu lalla help section eke
නෑ නෑ මාලු ලෑල්ලmeka malu lallan newe bun malu lalla help section eke
