::::Recover කරන්න බැරි වෙන්නම මකමු::::

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Recover කරන්න බැරි වෙන්නම මකමු:angry:
    harddrive.png

    අපෙ පරිගනක වල තියන files ඕනනැති උනාම delete කරනවනෙ:nerd: සමහර files තියනවනෙ ඉතින් කාටවත් පෙන්නන්න හොද නැති ඒවා:P ගොඩක්ම private ඒවා අපි ඉතින් shift ඔබාගන delete කරාම ඔක්කොම ඉවරයි ආයේ ඉතින් සම්මජ්ජාතියට හොයන්න නැ කියලනෙ හිතන්නෙ නමුත් ඉතින් අපේම කරුමෙට ඔය delete කරන ගොඩක් මගුල් නැවත් recover කරගන්න පුලුවන්:angry::angry:
    එහෙමනම් ඉතින් matchine එක format කරාම ඉවරයිනෙ කියලා හිතෙයි ඒත් කරුමෙ කියන්නෙ format කරත් recover කරන්න පුලුවන්:yes: මොන මගුලක්ද කියල හිතෙයි කිසිම ගැලවීමක් නැනේ:no::no:
    මේක ඉතින් හෙන ප්‍රස්නයක්නෙ අපි හදිස්සියෙවත් අපෙ matchine එක හරි hard එක හරි මොකෙකුට ෆොර්මැට් කරන්න හරි දුන්න වෙලාවක ඒ දෙන එකා කොම්පීතර කාපු එකෙක් නම් ඉති සොරි තමා ඕකා අනිවාර්යෙන් ඕකෙ තිබ්බ ඒවා recover කරලා බලනවාමයි:oo:

    දැන් ඉතින් මොකක්ද ඕකට විසදුම මේකට විසදුම් කිහිපයක් තියනවා එකක් තමා

    OverwriteData04.png

    Low Level Formatting,

    Format.png


    තවත් එකක් තමා
    Darik's boot and nuke කියන software එක


    DBAN_Start.png


    මේ දෙකම ටිකක් සංකීර්න නිසා මේ වැඩේ කරගන්න සරල ක්‍රම2ක් කියන්නයි හදන්නෙ:P

    මේ දෙකම free software නිසා licence ගැන බය වෙන්න එපා:rolleyes::rolleyes:
    best-software-01.jpg


    පලවෙනි එක තමා අපි කවුරුත් ඉතා හොදින් දන්නා software එකක් වන CCleaner මගින් delete කරන එක CCleaner නැති අය මෙතනින් ගන්න
    cc_preview.png



    http://www.piriform.com/CCLEANER


    ඕක install කරලා ඔපන් කරගන්න ඉටපස්සෙ Tools > Drive Wiper යන්න මෙතනින් අපිට පුලුවන් අපි මකන දත්ත overwrite කරන්න ඕන තරම තෝරගන්න වැඩිපුර overwrite කරා කියන්නෙ ඉතින් ගන්නම බැ කියන එක තමා මෙතනින් ඒක තෝරගන wipe බටන් එක ඔබන්න තමා තියන්නෙ හැබැයි ඉතින් මෙ වැඩේට ටිකක් වෙලා යනවා
    OverwriteData01.png



    මෙන්න දෙවනි ක්‍රමය

    best-software-01.jpg


    මෙකට ඕන eraser කියන software එක නැති අය මෙතනින් ගන්න
    header.jpg



    http://www.heidi.ie/eraser/download.php


    ccleaner එකට වඩා මෙකේ වාසි කිහිපයක් තියනවා එකක් තමා තනි file එකක් උනත් ආයේ ගන්න බැරි වෙන්න delete කිරිමේ හැකියාව ccleaner එකෙන් තනි file එකක් මකන්න බැ අනිත් එක තමා මෙක Windows Explorer (right-click menu) එකත් එක්කත් සෙට් වෙන නිසා වැඩේ තවත් ලේසී
    OverwriteData02.png



    :yes::yes::yes:





    මමත් මචන් අය් ටී කරන්නේ ....ඊටත් හපන් වැඩේ කියන්නේ මගෙත් වැඩේම කම්පීතරේට හැම වෙලාවේම පිට යාමට නුසුදුසු ෆය්ල් දැමීම ......ඒ මදිවට මකපුවා මමම රිකවර් කරනවා...සහදටම මකන්න ඕන උනාම ඩොස් වලින් තමා කරන්නේ.....යකෝ මෙච්චර පාවිච්චී කරන සීසී ක්ලීනර් එකේ ...මේක දැක්කේ අද නේ .... මට මේක දැක්කේ ගමන් හිතුනේ ..අපි එදිනෙදා කරන දේවල් වලත් කොච්චර අත පසු වීම් තියනවා ද කියලා..පිස්සු අහ්..! මට පට්ට වටිනවා..රෙප් දෙන්න බෑ ලු.....පුලුවන් උනු ගමන් දෙනවා...ජය
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    blog horu

    මෙ ටැග් එක දාපු කෙනා නිකන් ටැග් දදා ඉන්නෙ නැතුව කෙලිනම පෙන්නන්න මොන blog එකෙන්ද මෙක ගත්තෙ කියලා?????? තොරතුරු හොයා ගත්තෙ පින්තූර ගත්තෙ අන්තර්ජාලයෙන් තමා නමුත් මෙකෙ එක වචනයක් වත් blog වලින් කොපි කරලා නැ:no: එහෙම කරා නම් මම source එක දානවා මගෙ පරණ thread වල බලන්න මෙ විදියෙ ටැග් නිසා මම security software giveaway කියන මගෙ ත්‍රෙඩ් එකත් අත ඇරලා දැම්මා
    ටැග්ස් නොදා සාක්ශි ඇතුව ඔප්පු කරන්න:nerd:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    blog horu

    මෙ ටැග් එක දාපු කෙනා නිකන් ටැග් දදා ඉන්නෙ නැතුව කෙලිනම පෙන්නන්න මොන blog එකෙන්ද මෙක ගත්තෙ කියලා?????? තොරතුරු හොයා ගත්තෙ පින්තූර ගත්තෙ අන්තර්ජාලයෙන් තමා නමුත් මෙකෙ එක වචනයක් වත් blog වලින් කොපි කරලා නැ:no: එහෙම කරා නම් මම source එක දානවා මගෙ පරණ thread වල බලන්න මෙ විදියෙ ටැග් නිසා මම security software giveaway කියන මගෙ ත්‍රෙඩ් එකත් අත ඇරලා දැම්මා
    ටැග්ස් නොදා සාක්ශි ඇතුව ඔප්පු කරන්න:nerd:


    irisiyakarayo ban.unta wadak karagannath baha.karana ekekta karaganna denneth naha.oya wage konda pana nathi kalakanni inna hinda thama thamath ape rata ekama thana.