හෙන කාලෙකින් මේක පැත්තේ ගොඩවෙන්න හම්බුනේ

මට පොඩි උදව්වක් ඕනේ මචන්ලා මගේ යාලුවෙකුට ලංකාවෙන් අඩුවට red,black label whisky bottle 20k විතර හොයනවා උඹල දන්න තැනක් හරි බුවෙක් හරි ඉන්නවනම් කියපල්ලකෝ