Red Flags 🚩

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,167
    1,314
    113
    කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කියල හිතාගෙන ඒකිව ආශ්‍රය කරන මුල් කාලෙදි තියන පැණි කමට ඒකිගෙ red flags පේන්නෙ නැතුව යනවනෙ. දැක්කත් වැඩිය ගනන් ගන්නෙ නෑ. පස්සෙ යාලු වෙලා කෙලවගන්නව.
    ඒකට මොකද කරන්නෙ? :-)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,878
    39,965
    113
    Homagama
    කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කියල හිතාගෙන ඒකිව ආශ්‍රය කරන මුල් කාලෙදි තියන පැණි කමට ඒකිගෙ red flags පේන්නෙ නැතුව යනවනෙ. දැක්කත් වැඩිය ගනන් ගන්නෙ නෑ. පස්සෙ යාලු වෙලා කෙලවගන්නව.
    ඒකට මොකද කරන්නෙ? :-)
    බොට හරියන්නේ ගෙදරින් හොයාලා දෙන එකක්

    අවුලක් උනොත් ගෙදරට බැනපං උබලානේ හොයාලා දුන්නේ කියලා