Red Hat Certified වැඩ්ඩො කවුද ඉන්නේ. .

xLight

Member
May 14, 2016
218
58
0
Localhost
RED HAT කියන්නෙ මොකක්ද කියලා අහපු කට්ටියට කියන්නෙ.Red hat කියන්නෙ Linux OS එකක්. ටිකක් Buisness module එකක්.

මම Red hat නම් කරලා නෑ. එත් කරපු කට්ටිය ටිකක් දන්නවා.Degree එකත් එක්කම තියෙන්වා නම් හොදයිලු. System Admin වගෙ තෑනකට යන්න පුලුව්න් ලු. කොහොම උනත් හොද Linux දෑනුමක් පට්ට වටිනවා. මමත් පුලුව්න් විදිහට ඉගෙන ගන්න ඉන්නෙ Exam එක කරත් නෑතත්.
 

thulasya

Junior member
  • Feb 9, 2010
    262
    17
    18
    Cape Girardeau, MO
    exam amaru na bn shape. uba LDAP. NFS, LVM dannawa nam awlak na, But class geyath , nogeyath ubata ekama gana yanne exam karanna wenasak na, course eka follow kalama discount ekak denawa ekai
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කොහෙද ඔය exam කරන්ඩ තියෙන්නේ? සාමාන්‍යයෙන් exam fee කීයක් විතර වෙනවද?
     

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    Ade A/L IT karaddi Mn linux use kare python wada walata ehema....Ubuntu and Fedora dekama use kaala...Arch witharai install karanna nam try karala na habai.. install karanna gaththa thana idanm codelu...
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    mamath karanna inee. masa 3n wage karaganna puluwan institute ekak thiyanawada? thaniyama video balala karaganna haduwe