වැඩක් නැත්තේ මොනාද? RedHat sysadmin එහෙම කොච්චර වටිනවදදැන් ඔය RED HAT වලින් වැඩක් නැද්ද?
ඔව් , දැන් එන්නේ රෙඩ් හැඩ් ඔටෝමේශන් විත් ඇන්සිබල්2000 ගනන්වල මුල වගේ සෑහෙන්න RED HAT කියල ලිනක්ස් කොසස් කලා නේද? ඒවයි මොනවද ඉගෙන ගන්න තිබ්බේ? දැන් ඔය RED HAT වලින් වැඩක් නැද්ද? RED HAT කියල ඉගැන්නුවේ ලිනක්ස් ඔපරේටින්ග් සිස්ටම්ස්ද?
Red hat Linux - linux based os ekak.. Free neme. Commercial OS solution ekak..2000 ගනන්වල මුල වගේ සෑහෙන්න RED HAT කියල ලිනක්ස් කොසස් කලා නේද? ඒවයි මොනවද ඉගෙන ගන්න තිබ්බේ? දැන් ඔය RED HAT වලින් වැඩක් නැද්ද? RED HAT කියල ඉගැන්නුවේ ලිනක්ස් ඔපරේටින්ග් සිස්ටම්ස්ද?