Reddit එකත් වරදක් නෑනේ

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අද තමා reddit එකේ මුලින්ම පොස්ට් එකක් දැම්මේ.
    බබා සම්බන්දව දැම්මේ.
    දැන් සුද්දියෝ රිප්ලයි කරනවා හෝ ගාලා.
    අඩෝ උන් සුපිරි බන්.
    හෙන විස්තර ලියනවා අහන පොඩි ප්‍රස්නෙටත්.
    මට පේන්නේ මම ඉදල ඉදල join වෙලා තියෙන්නේ ගෑනු විතරක් ඉන්න group එකකටද කොහෙද.. :giggle:
    Reddit වල කිසි අවුලක් නැහැ moderation තියන නිසා. කිරියෙ moderation කියලා අහලා වත් නැහැනේ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,143
    113
    මචං 4chan කියලා සයිට් එකක් තියනවා. එකේ /pol/ කියලා තියෙන එකේ ඕන ප්‍රශ්නයක් අහපන්. ඒකෙ ඉන්න කොල්ලෝ ඕන උදව්වක් කරයි. නියම පොරවල් ටිකක් ඉන්නෙ එකේ.
    amo amo 4chan ! eka siddiyak nisa mama dan yannath bayayi!
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචං 4chan කියලා සයිට් එකක් තියනවා. එකේ /pol/ කියලා තියෙන එකේ ඕන ප්‍රශ්නයක් අහපන්. ඒකෙ ඉන්න කොල්ලෝ ඕන උදව්වක් කරයි. නියම පොරවල් ටිකක් ඉන්නෙ එකේ.
    :confused::cool:

    amo amo 4chan ! eka siddiyak nisa mama dan yannath bayayi!
    Ey ban eke echahratama avulda?
    ------ Post added on Sep 2, 2023 at 12:08 PM
     
    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    Reddit වල කිසි අවුලක් නැහැ moderation තියන නිසා. කිරියෙ moderation කියලා අහලා වත් නැහැනේ.
    moderation is the problem imo. Some subreddits are too hive-minded.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    අද තමා reddit එකේ මුලින්ම පොස්ට් එකක් දැම්මේ.
    බබා සම්බන්දව දැම්මේ.
    දැන් සුද්දියෝ රිප්ලයි කරනවා හෝ ගාලා.
    අඩෝ උන් සුපිරි බන්.
    හෙන විස්තර ලියනවා අහන පොඩි ප්‍රස්නෙටත්.
    මට පේන්නේ මම ඉදල ඉදල join වෙලා තියෙන්නේ ගෑනු විතරක් ඉන්න group එකකටද කොහෙද.. :giggle:
    Oya Reddit aaaaa tinder ehema nemei
    Lol
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    moderation is the problem imo. Some subreddits are too hive-minded.
    කිරියෙ ප්‍රශ්නේ ඉතින් කිසිම moderation එකක් නැති නිසා political agendas, illegal content එහෙම මේක පිරිලා තියන ඒකනේ.
     
    • Like
    Reactions: Scotch