Reddit වල කිසි අවුලක් නැහැ moderation තියන නිසා. කිරියෙ moderation කියලා අහලා වත් නැහැනේ.අද තමා reddit එකේ මුලින්ම පොස්ට් එකක් දැම්මේ.
බබා සම්බන්දව දැම්මේ.
දැන් සුද්දියෝ රිප්ලයි කරනවා හෝ ගාලා.
අඩෝ උන් සුපිරි බන්.
හෙන විස්තර ලියනවා අහන පොඩි ප්‍රස්නෙටත්.
මට පේන්නේ මම ඉදල ඉදල join වෙලා තියෙන්නේ ගෑනු විතරක් ඉන්න group එකකටද කොහෙද..![]()
amo amo 4chan ! eka siddiyak nisa mama dan yannath bayayi!මචං 4chan කියලා සයිට් එකක් තියනවා. එකේ /pol/ කියලා තියෙන එකේ ඕන ප්‍රශ්නයක් අහපන්. ඒකෙ ඉන්න කොල්ලෝ ඕන උදව්වක් කරයි. නියම පොරවල් ටිකක් ඉන්නෙ එකේ.
මචං 4chan කියලා සයිට් එකක් තියනවා. එකේ /pol/ කියලා තියෙන එකේ ඕන ප්‍රශ්නයක් අහපන්. ඒකෙ ඉන්න කොල්ලෝ ඕන උදව්වක් කරයි. නියම පොරවල් ටිකක් ඉන්නෙ එකේ.


Ey ban eke echahratama avulda?amo amo 4chan ! eka siddiyak nisa mama dan yannath bayayi!
moderation is the problem imo. Some subreddits are too hive-minded.Reddit වල කිසි අවුලක් නැහැ moderation තියන නිසා. කිරියෙ moderation කියලා අහලා වත් නැහැනේ.
Oya Reddit aaaaa tinder ehema nemeiඅද තමා reddit එකේ මුලින්ම පොස්ට් එකක් දැම්මේ.
බබා සම්බන්දව දැම්මේ.
දැන් සුද්දියෝ රිප්ලයි කරනවා හෝ ගාලා.
අඩෝ උන් සුපිරි බන්.
හෙන විස්තර ලියනවා අහන පොඩි ප්‍රස්නෙටත්.
මට පේන්නේ මම ඉදල ඉදල join වෙලා තියෙන්නේ ගෑනු විතරක් ඉන්න group එකකටද කොහෙද..![]()
කිරියෙ ප්‍රශ්නේ ඉතින් කිසිම moderation එකක් නැති නිසා political agendas, illegal content එහෙම මේක පිරිලා තියන ඒකනේ.moderation is the problem imo. Some subreddits are too hive-minded.