Reddit එකත් වරදක් නෑනේ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,011
    27,668
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අද තමා reddit එකේ මුලින්ම පොස්ට් එකක් දැම්මේ.
    බබා සම්බන්දව දැම්මේ.
    දැන් සුද්දියෝ රිප්ලයි කරනවා හෝ ගාලා.
    අඩෝ උන් සුපිරි බන්.
    හෙන විස්තර ලියනවා අහන පොඩි ප්‍රස්නෙටත්.
    මට පේන්නේ මම ඉදල ඉදල join වෙලා තියෙන්නේ ගෑනු විතරක් ඉන්න group එකකටද කොහෙද.. :giggle:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    welcome kiddo
    මාත් ඔහොම තමයිනේ හිතුවේ කලින්
    ගිය අවුරුද්දේ කැරි සුද්දෝ වගයක් මාව සමූහ දූෂණය කරා:oo:

    දැන් නම් comment එකක් දාන්නත් බයයි
    Anti-WOKE comment එකක් දැම්මා, සෑහෙන downvote තොගයක් එක්ක ආයෙත් rape කරා මාව
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,501
    113
    Colombo
    අද තමා reddit එකේ මුලින්ම පොස්ට් එකක් දැම්මේ.
    බබා සම්බන්දව දැම්මේ.
    දැන් සුද්දියෝ රිප්ලයි කරනවා හෝ ගාලා.
    අඩෝ උන් සුපිරි බන්.
    හෙන විස්තර ලියනවා අහන පොඩි ප්‍රස්නෙටත්.
    මට පේන්නේ මම ඉදල ඉදල join වෙලා තියෙන්නේ ගෑනු විතරක් ඉන්න group එකකටද කොහෙද.. :giggle:

    පෝස්ට් එකේ ලින්ක් එක දාපන් බලන්න.තෝ ශුවර් නෑ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මම නම් reddit එකේ අධ්‍යාපනික දේවල් දැනගන්නේ මෙයාගේ රිප්ලයි වලින්

    FQdZ04A.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    අද තමා reddit එකේ මුලින්ම පොස්ට් එකක් දැම්මේ.
    බබා සම්බන්දව දැම්මේ.
    දැන් සුද්දියෝ රිප්ලයි කරනවා හෝ ගාලා.
    අඩෝ උන් සුපිරි බන්.
    හෙන විස්තර ලියනවා අහන පොඩි ප්‍රස්නෙටත්.
    මට පේන්නේ මම ඉදල ඉදල join වෙලා තියෙන්නේ ගෑනු විතරක් ඉන්න group එකකටද කොහෙද.. :giggle:
    Sex karanna enna kiyai, hire palayanko lol
     
    • Haha
    Reactions: helplesser

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    මචං 4chan කියලා සයිට් එකක් තියනවා. එකේ /pol/ කියලා තියෙන එකේ ඕන ප්‍රශ්නයක් අහපන්. ඒකෙ ඉන්න කොල්ලෝ ඕන උදව්වක් කරයි. නියම පොරවල් ටිකක් ඉන්නෙ එකේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචං 4chan කියලා සයිට් එකක් තියනවා. එකේ /pol/ කියලා තියෙන එකේ ඕන ප්‍රශ්නයක් අහපන්. ඒකෙ ඉන්න කොල්ලෝ ඕන උදව්වක් කරයි. නියම පොරවල් ටිකක් ඉන්නෙ එකේ.

    4chan eketh porn boards tika witharai balanne :lol:

    ambo eke inna un :rofl: Lankawe gobilo ehema hitiyanam okath cringe wenawa reddit wage...

    reddit inna lankawe gupi ponnayo hithan inne un hena amuthu dial kiyala..oke godak un koi kaale idan porn balanawada :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඊය යකෝ! රෙඩිට් මෙලෝ රහක් නැති හු**කනේ! quora නම් මරු! ලස්සන කෙල්ලෝ ඉන්නවා!

    Quora eka issara hodai...

    Passe passe indian un wadi wuna...indian unge taste ekata hariyanna anonymous accounts kiya kiya wala kathaa danna gattha ne :lol:

    Issara nam supirima site ekak...hit wuna mulma kale...dawasa start karanne oke thiyena okkoma kiyawala...

    Dan nam ganna deyak na
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Quora eka issara hodai...

    Passe passe indian un wadi wuna...indian unge taste ekata hariyanna anonymous accounts kiya kiya wala kathaa danna gattha ne :lol:

    Issara nam supirima site ekak...hit wuna mulma kale...dawasa start karanne oke thiyena okkoma kiyawala...

    Dan nam ganna deyak na

    incest කාරයෝ පිරිලා. බහුතරයක් Indian .
     
    • Like
    Reactions: kolavari

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Reddit is ok except for the r/srilanka subreddit, which is full of oversease lonely woke retards with zero social skills, islamic fundies and LTTE apologists. Unsub it and you are fine