Redline pisso..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔය පකයලගෙ හෙනම සීන් තියෙන්නෙ මොකක් හරි ගන්න ගියාමත්.. හරියට යුනිටියටම තියෙන්නෙ උන්ගෙ හුට්ට විතරයි වගේ.. ගහ ගන්න වගේ කතා කරන්නෙ.. හුට්ටල
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ha ha maxxa oi

    sirawatama business hodata karagena yanna tibba

    minisunta hariyata salakala hari wiidhata badu wikunuwa nam

    minusunwa andala ganan wadi kali wikunanwa

    anika eka kata karna danet na pandita weisige putala
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔය පකයලගෙ හෙනම සීන් තියෙන්නෙ මොකක් හරි ගන්න ගියාමත්.. හරියට යුනිටියටම තියෙන්නෙ උන්ගෙ හුට්ට විතරයි වගේ.. ගහ ගන්න වගේ කතා කරන්නෙ.. හුට්ටල

    sahodaraya podak waraduna wage oka tiyene MC eke...:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    sahodaraya podak waraduna wage oka tiyene MC eke...:yes:

    පාර පනින්න අමතක වෙලා..

    :rofl:

    ඔව් බන් කැ@යන් ගෙන් ප්‍රොසෙසරයක් ඇහුව අහල අතටත් අරගෙන කොහොමද අඩුම දෙන්නෙ ඇහුව.. අඩු නෑ කියල මූන පක කර ගත්ත බන්.. ඇයි බන් හිනාවෙලා ඕක තමා මල්ලි අඩුම price එක කියල කිව්ව නම් ඌ මැරෙනවද.. ගත්තෙ නෑ.. barclays එකෙන් ගත්ත.. ටෙක් සෝන් සොන්නයින්ට වඩා නම් උන් සිය ගුණයක් හොදයි..

    :dull::dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පාර පනින්න අමතක වෙලා..

    :rofl:

    ඔව් බන් කැ@යන් ගෙන් ප්‍රොසෙසරයක් ඇහුව අහල අතටත් අරගෙන කොහොමද අඩුම දෙන්නෙ ඇහුව.. අඩු නෑ කියල මූන පක කර ගත්ත බන්.. ඇයි බන් හිනාවෙලා ඕක තමා මල්ලි අඩුම price එක කියල කිව්ව නම් ඌ මැරෙනවද.. ගත්තෙ නෑ.. barclays එකෙන් ගත්ත.. ටෙක් සෝන් සොන්නයින්ට වඩා නම් උන් සිය ගුණයක් හොදයි..

    :dull::dull:

    sirawata bun

    eka parak mat gihin VGA ekak ganna
    mama ganna hitan giya eka condem karala kata kala hari na arakai mekai
    mokada un gawa stock nathi nisa
    VGA mokakda dannawada gtx 560ti

    un kiyanwa eka hari nalu danata awurudu dekakata kalin
    ea kale tibba hodama vga ekak tamai

    mama ahh attada oya golo danna tarama tamai kiyala awa enna GF ekka giya nisa mokut kiwe na
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    sirawata bun
    eka parak mat gihin VGA ekak ganna
    mama ganna hitan giya eka condem karala kata kala hari na arakai mekai
    mokada un gawa stock nathi nisa
    VGA mokakda dannawada gtx 560ti

    un kiyanwa eka hari nalu danata awurudu dekakata kalin
    ea kale tibba hodama vga ekak tamai

    mama ahh attada oya golo danna tarama tamai kiyala awa enna GF ekka giya nisa mokut kiwe na

    ඒකනේ උන්ට ඒ හුට්ටක් වැඩක් නැහැ නෙ.. ස්ටොක් නෑ කිව්ව නම් ඉවරනෙ.. කට්ට යක්කු බන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මොකටද බන් ඔය හම්බ හු*තෙන් බඩු ගන්නේ. අපි නම් පැත්ත පලාතේ පස් පාගන්නෙත් නැ උන්ගෙ රැස්පට් බලන්නෙත් නැ