මචන්ලා මගෙ තියෙන්නෙ රෙඩ්මි නෝට් 9 එකක්.ඒක බුට් ලෝඩර් එක අන්ලොක් කරන්න ගියාම පැය 152ක් ඉන්න කියලා වැටෙනවා මේක විසද ගන්න උදව්වක් කරන්න යාලුවේ