kohomada phone eka ??
https://m.gsmarena.com/xiaomi_redmi_note_10-ampp-10247.php
2nd batch eka 5k/6k walin price wadi wenawalu neh ??
Reviws danna balanna ??
Last edited:
kohenda ? keeyak unada ?මාත් order කරා..තාම අාවෙ නෑ..මේ සතිය අැතුලත ඵයි.
Out of Stock

oke first batch eka ganan adui.2nd eka 5/6k wadi wenawalu.1st batch eke ewa hoyanna naram, storage kiye ekada machan me..
40 ta aduwen neda thibbe?

Meka 6GB RAM/128GB machan..4GB RAM eka gana adui..ram, storage kiye ekada machan me..
40 ta aduwen neda thibbe?
දැන් 5G Phones ගෙන්නන්න කාලේ හරි නේ බන්. මේ අවුරුද්දේ 5G Commercially Launch කරනවා. Note 10 එකෙත් 5G එක තියෙද්දී ඇයි තවම 4G එක ගෙන්නන්නේ.හැබැයි මුන් 5G එකට Amoled Screen එක දාල නැ Chipset එක ගණන් නිසාද කොහෙද.

ලංකාවේ නම් මන් දන් නැ. අපිට නම් තියෙනවා.හරියට 4G වත් නැහැ නේද ලංකාවේ.ඒකට චීනේ ඵයාර්පෝර්ට් වලත් 5G.![]()
ලංකාවෙත් රත්මලානේ Airport එකේ 5G තියෙනවා.
අනික චිනේ වගේ රටක් එක්ක ලංකාව සංසන්දනය කරන්න තියා හිතන්යනවත්කෝ පුලුවන්ද යකෝ.

aa hari machan 4 gb eka thama e ganata thibbeMeka 6GB RAM/128GB machan..4GB RAM eka gana adui..