Hmm kohomath POCO eken passe aye Xiaomi ganne na kyl hithagaththa eewata wada godak labai used ekak ganna eka ebay ekenOka witharayi ne ban thiyenne
Hmm kohomath POCO eken passe aye Xiaomi ganne na kyl hithagaththa eewata wada godak labai used ekak ganna eka ebay ekenOka witharayi ne ban thiyenne
Link dapan monada laba uba kiyana widiyataHmm kohomath POCO eken passe aye Xiaomi ganne na kyl hithagaththa eewata wada godak labai used ekak ganna eka ebay eken
Onema ekak labai lankawen gannawata wada, habai hndata balala ganna oneLink dapan monada laba uba kiyana widiyata
Trc reg kaladaOnema ekak labai lankawen gannawata wada, habai hndata balala ganna one
Eg: https://www.ebay.com/itm/235012219631
Me phone eka wage ekak gaththoth kelawenawa
Mama gaththe meka
https://www.ebay.com/itm/155073791251
TRC reg karanna kiyala form eka purawala gaththa PO ekenma eth thama reg karala naTrc reg kalada

චීන ගෙන් තමයී අහන්න ඕන ඉතින්.Pro version ai ban mediatek 10 pro hodai me jarawata wada
ඕකෙ කොහෙවත් carrier unlock කියලා නැනේOnema ekak labai lankawen gannawata wada, habai hndata balala ganna one
Eg: https://www.ebay.com/itm/235012219631
Me phone eka wage ekak gaththoth kelawenawa
Mama gaththe meka
https://www.ebay.com/itm/155073791251
ඕකෙ කොහෙවත් carrier unlock කියලා නැනේ
------ Post added on May 28, 2023 at 3:14 PM
me mcn oka custom eken alluwada tax gahannaගෙනත් අන්ලොක් කෙරුවැකි මම ගාව දැන් තියෙන එකත් එද්දි ලොක්
1:1 anupatheta allanneme mcn oka custom eken alluwada tax gahanna
used laptop ganna hoda ebay store tikak kiyanko1:1 anupatheta allanne
ekak allanne nathuwa ewwoth ekak allanawa
Laptop nam loku investment ekak nisa BN ganna eka thama hnda, mama wadipurama aran thiyenne antonline genused laptop ganna hoda ebay store tikak kiyanko
thiyena case thama signal weak thanakta giyoth kohomatawath signal naAdo mama beluwe redmi note 12 5g එක ganna. Black market thiyanawa. 57k withara weddi ganna puluwan. Eke nan SD 4GEN1 eka enne.
මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න මචෝ.Onema ekak labai lankawen gannawata wada, habai hndata balala ganna one
Eg: https://www.ebay.com/itm/235012219631
Me phone eka wage ekak gaththoth kelawenawa
Mama gaththe meka
https://www.ebay.com/itm/155073791251
මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න මචෝ.
1. shipping වලදී ඔය තියන විදියටම දුන්නම එන්නේ post office එකටද ?? කොළඹ post office එකේද tax ගෙවන්න hold කරන්නේ??
2. DHL හරහා ගන්න බෑ නේද ??
3. දාල තියන ෆෝන් දෙකෙන් $100 එක ගත්තොත් වැඩේ වරදිනවා කියන්නේ මොකද ??
4. Google Pixel නැතුව One Plus වලට ගියේ මොකද ? (Google Pixel වල ෆොටෝ සුපිරිනේ )
5. Order කරලා දවස් කියක් යනවද එන්න ?? Tracking ලැබෙනවද ??
6. 1 : 1 කතාවක් කියන්නේ මොකක්ද මචන් ?? ටැක්ස් ගෙවන්න වෙන්නේ නැතුවත් රිලීස් වෙනවා කියන එකද ?
ela ela. thanks a lot machan!!ඒ ෆෝන් එකේ බැක්සයිඩ් එක බලන්න බැටරිය ඉදිමිලා තියෙන්නේ සෙලර් Checked and tested කිව්වට.
50 ට අඩුවෙන් තියෙන පික්සෙල් වල කන්ඩිෂන් මදි
ට්‍රැකින් ලැබෙනව, සති 2-4 අතර කාලෙකින් එනව
ඔව් මම මෙතෙක් ෆෝන් 10 ගෙනාවනං ටැක්ස් ගෙවන්න වුණේ 5 කට අනික් 5 ගෙදරට ම ආව ටැක්ස් කේස් මොකුත් නැතුව