mn nam gaththa geekbuying eken normal version eka okkoma wada
කීයකට ද බන් ගත්තේ ඕක ? ටකස් එකේ මම දැක්කා 25000ට තිබ්බා 32GB ගෝල්ඩ් එක.
play store වත් නැද්ද
මචන්ලා මම ලඟදි Redmi Note 3 Pro එකක් ගත්තා. එකේ pre-installed appsවල Google Play නෑ. ඊට අමතරව සිංහල fonts පෙන්නන්නෙත් නෑ. Phone එක root කරන්නේ නැතිව Google Play සහ සිංහල fonts දාගන්න ක්‍රමයක් තියනවද?