Redmi Note 3 Pro - Google Play and Sinhala Fonts

DarkFox

Active member
  • Jul 6, 2016
    338
    159
    43
    මචන්ලා මම ලඟදි Redmi Note 3 Pro එකක් ගත්තා. එකේ pre-installed appsවල Google Play නෑ. ඊට අමතරව සිංහල fonts පෙන්නන්නෙත් නෑ. Phone එක root කරන්නේ නැතිව Google Play සහ සිංහල fonts දාගන්න ක්‍රමයක් තියනවද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කීයකට ද බන් ගත්තේ ඕක ? ටකස් එකේ මම දැක්කා 25000ට තිබ්බා 32GB ගෝල්ඩ් එක.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    මේකේ තියෙන විදියට කරන්න බඩු වැඩ

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන්ලා මම ලඟදි Redmi Note 3 Pro එකක් ගත්තා. එකේ pre-installed appsවල Google Play නෑ. ඊට අමතරව සිංහල fonts පෙන්නන්නෙත් නෑ. Phone එක root කරන්නේ නැතිව Google Play සහ සිංහල fonts දාගන්න ක්‍රමයක් තියනවද?

    root කරන්නේ නැතිව Google Play danna puluwan eeth සිංහල fonts danna baha

    ube thiyenne chaines ROM ekak

    MIUI8 Global Stable ROM eka dagain..
    eka Sinhala wada a wagema google play enawa ekata ..

    MIUI form ekata palayan eka help ganna puluwan
    ekakiri eka wade hoda set ekak inne