Redmi හොදයිද බන්. 10 , 11 වගේ මොඩල් එකක් ගනන් බැලුවේ. සමහරු කියනවා ෆෝන් එක කොච්චර හොද උනත් සිග්නල් අවුල් කියලා. සිම් එක හරියට වැඩ කරන්නෙ නැති ප්‍රශ්න තියනවලු. මේවා ඇත්තද බන්. 100,000ට අඩුවෙන් අරගන්න පුළුවන් හොද ෆෝන් එකක් කියපන්කෝ
wifi තියන තැනක නිතර ඉන්නව නම් අවුලක් නෑලු. ඩේටා වලින් වැඩ කරගන්න ගියොත් සිග්නල් අවුල් කියලා මට පාවිච්චි කරන උන් කිව්වා. යූටියුබ් වීඩීයෝ එකක්වත් බලන්න බෑලු. ඒතරමට සිග්නල් අවුල්. කෝල් ගන්න ඒවටත් අවුලක් නෑලු. ඌ පවිච්චි කරේ 9 pro එකක්yes they,
low signal
9 pro da? Data valin veda kara ganna puluwanda? Slow neddaමට නම් අව්ලක් ඇවිත් නෑ. redmi 9
මට නම් අව්ලක් නෑ. hutch data වලට use කරන්නෙ. dialog එකෙන් call ගන්නේ. දැන් අව් 1 මාස 2 ක් . බැටරියත් තාම ඒ වගේ මයි. හැබැයි ඉක්මනට මෙමරි යනවා ගොඩක්.9 pro da? Data valin veda kara ganna puluwanda? Slow nedda
Redmi 7A super buget user here.
2019 di gatte 16500ta Smart mobile eken
No errors so far. memory madi tikak 2GB Ram nisa,
battery life mn 2-3 days thiyagannwa. not a heavy user.
Whatsapp ehma notifications enne nathi seen ekak thibuna. thamath idaala hitala eka enawa. wena aulk nam na.







mathak weddi dukai bn. mn me phone ekak gnnwada nadda kiyala kalpana kara kara inne. salli nathuwa nemei e unata me laga aurudu deka thunakat kalin ganan mathak unama papuwa ridenawa
2019 maru time ekak phone ekak 16500
aye enne naha oya wage year ekak![]()