Redmi phone අවුල් ද

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    Redmi හොදයිද බන්. 10 , 11 වගේ මොඩල් එකක් ගනන් බැලුවේ. සමහරු කියනවා ෆෝන් එක කොච්චර හොද උනත් සිග්නල් අවුල් කියලා. සිම් එක හරියට වැඩ කරන්නෙ නැති ප්‍රශ්න තියනවලු. මේවා ඇත්තද බන්. 100,000ට අඩුවෙන් අරගන්න පුළුවන් හොද ෆෝන් එකක් කියපන්කෝ
    TRUE
     

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    Note 9s පාවිච්චි කරන්නෙ, 2020 දෙසැ. ගත්තෙ. කියන කිසි අව්ලන් නෑ තාම සුපිරියට වැඩ.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Mage note 7 ekenam battery case. WiFi samaharawelawata case. Ear piece sound adui. Os eke podi podi awl thiyanawa Samsung A30 ekath ekka baladdinam
    Battery replacement ekk karapn machan DRM eken 3900/= , mage note 7 eket battery issue ekk avit 2 weeks ago replace karagatta , anit ewat etaninma fix karala denwa ,

    mama battery eka baba wage use kara 50-80% range eke charge karala. eth current kapanna gattama hotspot/flashlight hondatama use kara. battery eka kela una.
    DRM eken giya sathiye damme. mama hithuwa battery eka 8000k wage wei kiyala. 4000ta okay.

    Custom rom ekak stable/smooth wada karanne mokakda oyalata?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    MI 9T
    Battery nam case, Signal adui poddak
    But shaped ethng.
    50,000ta gatte
    6GB Ram, 128GB Storage
    Dan oya specs thiyena phone ekak 80kata wath ganna ba
    55,000ta wikunanna dala thiynawath dakka mama okak
     
    • Like
    Reactions: llrajitha

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,827
    2
    54,480
    113
    Redmi නං නෙමේ ඒත් Xiaomi POCO M3 එකක් තියෙනව

    මටනං කිසි කේස් එකක් නෑ @Heshan Daminda ගෙ එකේනං මොකද වුණාලු

    හැබැයි සාපේක්ෂව සිග්නල් strength අඩුයි
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,713
    2,193
    113
    Nugegoda
    Redmi note 8 දැන් අවුරුදු 3ක් විතර පට්ට ගහනව, දැන් බැටරිය ඉක්මනට බහින්න බලනව, සිග්නල් ප්‍රශ්නත් යම් අවස්ථා වල ආව තමයි. ඒත් මම ෆෝන් එක ගැන සැටිස් විශේෂයෙන් මේක පාවිච්චි කරපු විදියට තාම මෙහෙමහරි තියෙන නිසා.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Redmi නං නෙමේ ඒත් Xiaomi POCO M3 එකක් තියෙනව

    මටනං කිසි කේස් එකක් නෑ @Heshan Daminda ගෙ එකේනං මොකද වුණාලු

    හැබැයි සාපේක්ෂව සිග්නල් strength අඩුයි
    poco m3 walin wada karanne umbe phone eka witharakma wenna athi. danna dennekge wifi bluetooth awul awa, thawa buwek paper weight ekak widihata use karanawalu.
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    stuck වෙනවා බන් නිතරම. එපා වෙනවා. සමහර වෙලාවට CALL එකක් එනකොට RINGS යනවා CALL එක පේන්නෙ නෑ. මහ ජරාවක්