Refresh Rate

roshan123123

Member
Mar 30, 2009
114
1
0
මොනිටරයක Refresh Rate කියන්නේ මොකක්ද!...
එය Hz වලින් මනින්නේ ඇයි..
ශබ්දය නේද Hz වලින් මනින්නේ...
:no:
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    umbat one nathi dewal ne yako ahane

    api dan watura bonnet koppen ice cream kannet koppen Tea bonnet koppen

    ea wage tamai mekat kiyala hita hada ganin

    yako pol gediyak ganne kohomada kiyala kalpana karanawa api

    mu magulak ahnawa
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    The refresh rate (most commonly the "vertical refresh rate", "vertical scan rate" for CRTs) is the number of times in a second that a display hardware updates its buffer. This is distinct from the measure of frame rate in that the refresh rate includes the repeated drawing of identical frames, while frame rate measures how often a video source can feed an entire frame of new data to a display.
    For example, most movie projectors advance from one frame to the next one 24 times each second. But each frame is illuminated two or three times before the next frame is projected using a shutter in front of its lamp. As a result, the movie projector runs at 24 frames per second, but has a 48 or 72 Hz refresh rate.


    http://en.wikipedia.org/wiki/Refresh_rate
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Hz kiyanne 1/s units widiyata
    ekiyanne thathparayata kochchra wara ganak wenas wenwada kiyana eka saralawama
    sound uth ehmai eka eka sounds wala hathparayata kochchra wara ganak wenas wenwada kiyana eka wenas

    refresh rate waladi kiyanne thathparayata kee parak refresh wenwada kiyana eka
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මොනිටරයක Refresh Rate කියන්නේ මොකක්ද!...
    එය Hz වලින් මනින්නේ ඇයි..
    ශබ්දය නේද Hz වලින් මනින්නේ...
    :no:

    ශබ්දය නෙමෙයි Hz වලින් මනින්නේ, සංඛ්‍යාතය තමයි Hz වලින් මනින්නේ සරලව කිවුවොතින් තත්පර එකක් තුල ඇතිවන වට ගනන කියලා කියන්න පුලුවන්,ශබ්දයේ waveform එකක් අරගෙන ඒකේ තත්පර එකක් තුල සම්පූර්ණ වක්‍ර කීයක් තියනවද කියන එක තමයි ශබ්දයේ Hz අගයෙන් කියන්නෙ.මොනිටරයක Refresh rate එකෙන් කියන්නෙ මොනිටරයේ පේන පින්තුර තත්පර එකක් තුල කී පාරක් නැවත නැවත Update වෙනවද කියන එකයි