Refrigerator එකේ cool එක එන්නෙ නැතෝ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    Refrigerator එකේ cool එක එන්නෙ නැතෝ...

    :eek: මෙහෙම ඇයි? මොකද්ද REPLACE කරන්න ඕන?
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    Refrigerator eka..:lol::lol::lol::lol::lol:

    මොකද ඕක කූල් එක එන්න තමයි හදලා තියෙන්නේ. උබ අලුතෙන් එකක් අරන් ඕක ගනින් ඇදුම් දාන්න වගෙ වැඩකට...:P

    කූල් එක එන්නෙ නැත්නම් හුගක් වෙලාවට ගෑස් ලීක් වෙලා ඇති.
    defrost type ඒවයේ heaters වැඩ නැතුව ඇතුලේ ice බැදුනාමත් කූල් වෙන්නේ නෑ, හැබැයි off කරල පැය 8ක් විතර තිබ්බහම ආයේ කූල් වෙන්න ගන්නවා ඇතුලේ ice දිය උනාම.