අඩෝ ප්‍රශ්න ගොඩක් ඇත. 



දෙමුකෝ බලන්න උත්තර




- උබලගේ ගෙදර තියෙන fridge එකේ Brand එක මොකද්ද?
- normal එකද්ද inverter එකද්ද?
- 24 hours වැඩද?
- current bill එක ඉතුරු කරගන්න කියල රෑට off කරනවද?
- ගෙදරට බිල කීයක් වගේ එනවද?
- Refrigerator කොටසේ තියෙන Knob එකේ Value එක කීයද set කරලා තියෙන්නේ?
- Freezer එකේ තියෙන Knob එකේ Value එක කීයද set කරලා තියෙන්නේ?
- Refrigerator එක හිස් නම් උබල ඒත් On එකේම තියෙනවද?
දෙමුකෝ බලන්න උත්තර

