කොල්ලනේ මම කැම් එකක් ගන්න geekbuying එකට පේ කරා මගේ කාඩ් එකෙන් මට පේපැල් නෑ ඒත් පේපැල් එක හරහා උනේ පේමන්ට් එක මගේ මේල් එකට කන්ෆර්මේෂන් මේල් එකත් ආව.
මගේ කුරියර් සර්විස් එක උන් වෙනස් කරල. මට ඉතිරි ගාන රිෆන්ඩ් කරන් ඇහුව. මචං මේවිදියට පේමන්ට් එක කරාම refund ගන්න පුලුවන්ද බන්?
නෙට් එකේ මෙහෙමත් කියල තිබ්බ බන්

paypal account එකක් හදන්න ඕනෙලු refund ගන්න. 
මගේ කුරියර් සර්විස් එක උන් වෙනස් කරල. මට ඉතිරි ගාන රිෆන්ඩ් කරන් ඇහුව. මචං මේවිදියට පේමන්ට් එක කරාම refund ගන්න පුලුවන්ද බන්?

නෙට් එකේ මෙහෙමත් කියල තිබ්බ බන්

paypal account එකක් හදන්න ඕනෙලු refund ගන්න. 
Last edited: