Register Post Receipt එක නැතිවෙලා. හදිස්සියක්

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Register Post Receipt එක නැතිවෙලා. හදිස්සියක්

    මචන්ලා මම BOC එකේ Exam එකකට Application එකක් දැම්මා. Register Post තමයි දැම්මේ. මේ ලඟදි Exam එක තියෙනවා. මට තාම Bank එකෙන් Letter එක ආවේ නෑ. ඒත් අනිත් අයට ඇවිත් . Bank එකට Call කලාම අහනවා Register Post දැම්මනම් ඒ දාපු එකේ Receipt එක තියෙනවද කියලා. අවුල කියන්නේ මචන්ලා ඒ Receipt එක නැතිවෙලා මන් අතින්. Post Office එකට ගිහින් හරි එක ගැන විස්තර හොයාගන්න ක්‍රමයක් දන්නේ නැද්ද මචන්ලා. ලොකු උදව්වක් මචන්ලා. මොකද Exam එක 18 March තියෙන්නේ. ලොකු පිනක් !
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,375
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    Post office gihilla oya Piyan mama kenek ta kiyala kiyakhari athe tibba num wade karala dei..

    nethtum keling ma gihin tepel sthnadipathi hamu wela seen 1 kiyal wade kara ganna
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ube post office ekai eka pawichi karana minisu gana matha balapanwa machan. dan oka kiwama kohomath ara register post liyana pothe thama oka hoyana gane. ethkota uba liwa post karapu dawasa hair mathak karagena yana. dawasin hoyala ube nama hoyana wei. e pothe pitu perala hoyana wei ithin ethana inna porata podak butter gala shape karaganin :D
     
    disanayake

    Member
    Oct 19, 2007
    15
    0
    0
    මචන්ලා මම BOC එකේ Exam එකකට Application එකක් දැම්මා. Register Post තමයි දැම්මේ. මේ ලඟදි Exam එක තියෙනවා. මට තාම Bank එකෙන් Letter එක ආවේ නෑ. ඒත් අනිත් අයට ඇවිත් . Bank එකට Call කලාම අහනවා Register Post දැම්මනම් ඒ දාපු එකේ Receipt එක තියෙනවද කියලා. අවුල කියන්නේ මචන්ලා ඒ Receipt එක නැතිවෙලා මන් අතින්. Post Office එකට ගිහින් හරි එක ගැන විස්තර හොයාගන්න ක්‍රමයක් දන්නේ නැද්ද මචන්ලා. ලොකු උදව්වක් මචන්ලා. මොකද Exam එක 18 March තියෙන්නේ. ලොකු පිනක් !

    post office 1ta gihin wisthara tika liyala letter 1k denna. 50/= stamp gahanna oni. Tikak inna wenawa. koheda office 1. 6months walata kalin nam hoyala denawa.