Register post Vs Speed post awulak?

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    machn gorment job ekakata register post eken application ewanna kiyala thiyenwa. deadline laga nisa speedpost yawwa . post method eka awulak wenawada un mentioned karala thiyena nisa?
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    machn gorment job ekakata register post eken application ewanna kiyala thiyenwa. deadline laga nisa speedpost yawwa . post method eka awulak wenawada un mentioned karala thiyena nisa?

    ඉදකිං බං.. Deadline එකක් දීලා තියේ නම් එදාට Register කරලා යැවුවත් ඒක පිලිගන්නවා කියලා දන්නැද්ද?.. Gov නිසා අනිවා බාරගන්නේ Registered post විතරයි.. කෙල වීමේ සම්බාවිතාවයක් තියෙනවා..:sorry::sorry: