Reid Avenue කියන්නේ කොහාට ද

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
තුම්මුල්ල හන්දියේ ඉඳන් රේස් කෝස් ග්‍රවුන්ඩ් එක ළඟ හන්දියට යනකන් රීඩ් ඇවනියු එක. ඔය Colombo - Batticaloa highway කියල දාල තියෙන්නෙ.

3h9SRoW.png

තුරඟ තරඟ පිටිය, ක්‍රිඩා අමාත්‍යංශය පහුකරලා ටොරින්ටන් පාරට වැටෙන කොටසත් අයිති වෙන්නේ රිඩ් මාවතටම තමයි :):):)
 
Thopilawa colombo 07 walata galapenne na anathayo... Gamata wela alayak hitwan idapan..

:( :(


හම්මට ටොමා එල එල

තුරඟ තරඟ පිටිය, ක්‍රිඩා අමාත්‍යංශය පහුකරලා ටොරින්ටන් පාරට වැටෙන කොටසත් අයිති වෙන්නේ රිඩ් මාවතටම තමයි :):):)

එල මචන්

:yes:
samanyen reid avenue kiyala bhawitha wenne thummullata kittu wenakota thama.
nil pata kellata ehema kiyanne ne ban mata mathaka athi kaleka :baffled:
poddak balanna one torington round a bout eka laga name board ekak

Board වල අලුත් නම් බන් දැන්

ඩ්‍රයිවර්ගෙන් තමා අහන්න ඔනා. මම ඉතින් පත්තරේ බලන් යනවා මිසක් වටපිට බලන්නේ නැනේ හිටන්.

කවුද ඩය්වර්
අහලා කියපන්

Art and Science faculty medin yana 138 route

එල එල