Rekhachithram (2025) මලයාලම් චිත්‍රපටය 🫠❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,913
    40,056
    113
    Homagama
    මේ දවස්වල හැම බටහිර පෙරදිග ඉන්ස්ට්‍රියේම නියගේ. ඒ අස්සේ ලගදි ආපු cold case එකක් ඇසුරින් හදපු මලයාලම් ෆිල්ම් එකක් ගැනයි අද කතාව.


    Rekhachithram​

    2025
    imdb 8.5

    MV5BZTY3ZDgzNDQtZjMwZS00NDFmLTg2ZjMtNDhkMjE5NzJjMjMxXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg
    ​

    සූදුකාර පොලිස් නිලධාරියෙක්⁣ට පිට පලාතකට දඩුවම් මාරුවක් ලැබෙනවා. මිනිහගේ පලවෙනි දවසෙම ඒ වසමේදිම වයසක පොරක් ඇවිත් යටගිය මරණයක් ගැන කතාවක් අදිනවා. හැබැයි ඒ කතාව කියලා ඉවර කරන්න වෙන්නේ නැ..
    එතැනින් එහාට ඉතින්...

    ⁣
    ෆිල්ම් එක බලං ඉන්න පුලුවන් ගානේ එකක්.
    අධ්‍යක්ෂකවරයා හා තිරරචකයා, ප්‍රෙක්ෂකයාට මේ ප්ලොට් එක ඇත්තම යථාර්ථයක් කියලා හිතවන්නම, සැහෙන්න පිරිසක් සම්බන්ද කරගෙන තියනවා. බලද්දි තේරේයි. ඒ ආකෘතියත් හොදයි, පරිස්සමින් අත පුච්චගනන්නැතුව කරන්න ඕනා.
    imdb නම් වැඩි. 7 නම් ok.
    ​
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,444
    19,698
    113
    මේක බැලුව.. ඉස්සර ආව මලයාලම් එක්ක නම් හැරෙන්නෙ බෑ.. ජෝජ් එහෙම කෝමතේ
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,718
    9,075
    113
    අපේ ඉදල හිටලවත් මේවගේ ඒවා හදනවනම් හොදයි.. දැන්නම් ටික ටික හොද ඒවා එන ගතියක් පේනවා.. දිගටම අපේ කට්ටියත් මේවගේ විදිහට හැදුවොත් හොදයි, ජංගි ඇදගෙන ගස්වටේ දුව දුව සින්දු කියන ඒවා නැතුව/