මට උබ ට දෙන්න තියන එකම advice එක පුළුවන් 17-22 අතරේ කෙල්ලෙක් date කරපං. උබ near 25 නේද ... Colleague same age කෙල්ලෝ date කරන්න එපා settle වෙන්න බලනවා වයස එක්ක.
අර හිරිමල් වියේ ආදරේ experience කරපං mature relationship එකකට යන්න කලින්.
හරි ලස්සනයි බං ආදරේ කියන එක.
Happy Dating Life