Relationship වාසි අවාසි

Clockwork

Well-known member
  • Mar 6, 2024
    10,086
    9,642
    113
    මටනම් පෙන්නෙ වගකිම් ගොඩක් එක්ක බොරු බරක් ඔලුවට එනවා වගෙ. වයසට ගිහාම මොනා වෙයිද? සැබෑ ආදරෙ යනු කුමක් ද?
     
    • Like
    Reactions: abhilanka

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,287
    1
    7,263
    113


    මට උබ ට දෙන්න තියන එකම advice එක පුළුවන් 17-22 අතරේ කෙල්ලෙක් date කරපං. උබ near 25 නේද ... Colleague same age කෙල්ලෝ date කරන්න එපා settle වෙන්න බලනවා වයස එක්ක.

    අර හිරිමල් වියේ ආදරේ experience කරපං mature relationship එකකට යන්න කලින්.

    හරි ලස්සනයි බං ආදරේ කියන එක.

    Happy Dating Life ♥️
     
    • Haha
    Reactions: starcred007

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    189
    167
    43


    මට උබ ට දෙන්න තියන එකම advice එක පුළුවන් 17-22 අතරේ කෙල්ලෙක් date කරපං. උබ near 25 නේද ... Colleague same age කෙල්ලෝ date කරන්න එපා settle වෙන්න බලනවා වයස එක්ක.

    අර හිරිමල් වියේ ආදරේ experience කරපං mature relationship එකකට යන්න කලින්.

    හරි ලස්සනයි බං ආදරේ කියන එක.

    Happy Dating Life ♥️

    18-19 කියන්නේ AL වයස. ඔය කාලේ love කරන කෙල්ලෝ කියන්නේ මරාල පැත්තට සම්භාවිතාව වැඩී. AL පස්සේ වගේ තමා
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,319
    169,991
    113
    එකමත් එක රටක
    මට උබ ට දෙන්න තියන එකම advice එක පුළුවන් 17-22 අතරේ කෙල්ලෙක් date කරපං. උබ near 25 නේද .
    මේ ගොන් වැඩේ කරන්න එපා . ගහන්න සෙට් කරගත්තත් love කරන්න යන්න එපා .
     
    • Like
    Reactions: Yeezus