+Relationship Sex Case

May 30, 2016
46
3
0
Oka ithan tirane wenne uba balana widiyata tami machan. dennama open mind nam kamana. past eka gana hita hita life ekaka geniyanna amarui bang. eya ubata awankawa okkoma kiwwnam straight forward nam alwak na. kelinna ahapan. ubata hitenwanam eki hodai kiyala awankai kiyala uba hodata hitala tiranayak ganai. dankale hama kellama sex or make out krala tiyanwane. kollo 5 hitiya kila gonek wenn na bang. personality eka hodanam turst kranna puluwanma uba hodata hitala tirane ganai. but if you want a virgin girl then its all up to you .. :)
 

indigofire

Member
Jul 1, 2015
33
3
0
මම දන්නේ නෑ උඹට මේක කියවන්න ලැබෙයිද කියලා. Love කියන්නේ relative දෙයක්. උඹ කොච්චර කිව්වත් මේ විදියට මට වෙන කා ගැනවත් හිතෙන්නේ නෑ, එකී ළමයි 10ක් හදාගෙන ආවත් මම බාර ගන්නවා, එයා මගේ 1st love එක කියලා ටික කාලයක් ගිහින් වෙන එකෙක්ව සෙට් උනාම ඔය මොන බයිලාවක්වත් මතක් වෙන්නේ නෑ. එතකොට හිතෙයි මම මොන රට හරකෙක්ද කියලා.
උඹට එක පාරක් බොරු කියලා 2යි 5යි කියලා වෙන උන් එක්ක හිටපු එකීට තව 10 සැරයක් ඕක කරන්න පුළුවන් ගේමක් නැතුව. ඒක නිසා උනේ හොඳ දෙයක් කියලා හිතලා ඕක අමතක කරලා දාල වෙන හොඳ එකක් බැඳගෙන සැනසීමේ ජීවත් වෙයන්. ඔය වගේ දෙයක් උනාට පස්සේ ආයේ විශ්වාසේ කියන දේ ගන්න බෑ. උඹට ජීවිත කාලෙම සැකෙන් විඳව විඳව ඉන්න ඕන නම් ඕක කරගනින්.
 

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Oka ithan tirane wenne uba balana widiyata tami machan. dennama open mind nam kamana. past eka gana hita hita life ekaka geniyanna amarui bang. eya ubata awankawa okkoma kiwwnam straight forward nam alwak na. kelinna ahapan. ubata hitenwanam eki hodai kiyala awankai kiyala uba hodata hitala tiranayak ganai. dankale hama kellama sex or make out krala tiyanwane. kollo 5 hitiya kila gonek wenn na bang. personality eka hodanam turst kranna puluwanma uba hodata hitala tirane ganai. but if you want a virgin girl then its all up to you .. :)

    gonek wenne keeyedida? :lol::lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එකී ළමයි 10ක් හදාගෙන ආවත් මම බාර ගන්නවා, එයා මගේ 1st love එක කියලා ටික කාලයක් ගිහින් වෙන එකෙක්ව සෙට් උනාම ඔය මොන බයිලාවක්වත් මතක් වෙන්නේ නෑ. එතකොට හිතෙයි මම මොන රට හරකෙක්ද කියලා.

    100% ඇත්ත කතාව, වෙන එකෙක් සෙට් වෙන්න ඕන නැහැ අපි කොහොම කිව්වත් අපි හැමෝම love කරන්නේ කෙල්ල ගැන හිතෙන් හදාගත්ත ප්‍රතිරුපයකට(මොකක් හරි තමන්ටවත් තේරෙන්නේ නැති කෙල්ලගේ quality එකකට ) ,ඒත් හිතෙන්නේ reasons එකක් නැහැ කියල තමයි , ඒත් අර quality එක කැඩුන දවසට තමයි තේරෙන්නේ ඒ තරම් කැමති වෙලා තින්නේ ඒ quality එකට කියන එක ,ඒක කැඩෙනකන් කිසිම කෙනෙක්ට idea එකක්වත් නැහැ ඒ quality එක මොකද්ද කියන එක වත් .
     
    • Like
    Reactions: Dath and The_Killer

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    100% ඇත්ත කතාව, වෙන එකෙක් සෙට් වෙන්න ඕන නැහැ අපි කොහොම කිව්වත් අපි හැමෝම love කරන්නේ කෙල්ල ගැන හිතෙන් හදාගත්ත ප්‍රතිරුපයකට(මොකක් හරි තමන්ටවත් තේරෙන්නේ නැති කෙල්ලගේ quality එකකට ) ,ඒත් හිතෙන්නේ reasons එකක් නැහැ කියල තමයි , ඒත් අර quality එක කැඩුන දවසට තමයි තේරෙන්නේ ඒ තරම් කැමති වෙලා තින්නේ ඒ quality එකට කියන එක ,ඒක කැඩෙනකන් කිසිම කෙනෙක්ට idea එකක්වත් නැහැ ඒ quality එක මොකද්ද කියන එක වත් .

    godak welawata oa quality api hitin mawa gatta ewama tama ban, api tiya unwat danne ne mokakda e quality eka kyala, :lol::lol: badinawanam baadinna ona ban pana dila merenna hadana un neme,

    tamange jiwithe hari watinakamak danna tamnge dewal hari hariyata karagatta kellek, adare neti unat ehema kellek dannawa anith minissuge jiwite,dreams wala watinakama,

    podi kalema love love kyala pana digena kollo passe gihin anata wechcha un unge jiwite watinakak dannet ne itin ehma un koheda ape jiwita wala watinakak danne , winaasa karala danawa itin nothing wage
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    appo uba baduwakne badinna yanne..ubata issarahata eka ekaoya widiyata kiyana dewal walata nosali muhuna denna tharam athma shakthiyak tiyanawanam.uba ekita aththatama adare karanawanam. oya dewal ubalage pawle aya danagaththoth prashnayak wenne nathnam badapan..kollo 5k ekka giya kiyanne sure karanna amarui ban.:)
     

    kal00

    Active member
  • Feb 7, 2009
    541
    119
    43
    Leave her mate.
    If she is honest she should've told you that at beginning of your relationship.

    Umba mekiwa bandath ita passe oka gana hithana eka thama karanne.... :(
     

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    atha arala dapan ban. podi prashna kiyala mewa issarahata aran giyama nikanma loku wenakan therenne na :dull:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,605
    776
    113
    Hamilton, NZ
    • සතානම් අතඇරපන්.
    • දැන් මනුස්සයෙක් වාගේ ඉන්නවනම් දිගටම කරපන්.
    • පරන සීන් උඹට ගෙඩක් අවුල් වාගේනම් එත් අතඇරපන්. ගෙවල් වලිත් කතා කරා කියලා බැන්දට පස්සේ වලි යන එක අනිවා.

    ලෝර්ඩ් පකිර්ලා වාගේ මේකට ටැග් දපු එ්වුන්ට කියන්න තියෙන්නේ මේ වේලාවේ උඹ බදින්න ඉන්න ගැනි වාහනයක් ඇතුලේ පිටිපස්ස සීට් එකේ වෙන එකෙක්ගේ ලෝඩ් එකක් බානවා වෙනත් පුලුවන්. මුගේ ගැනී මුට ඒවා කිව්ව එකත් ලොකු දෙයක් තොපේ ගැනු වටේ ගිහින් 10ට ගැන ගන්න බැරුව ඉන්නවා වාගේ ඇති. යශෝධරාලව බුක් කරන් ඉන්නවා වාගේ ටැග් ටික දාලා තියෙන්නේ ගොන් පකයි :lol::lol::lol:
     
    • Like
    Reactions: maheshlakshan

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ඔහොම සීන් මම අහලා තියනවා වගේම එවායේ අවසානෙට වෙන දේත් දැකලා තියනවා බන්.:dull: අන්තිමට වෙන්නේ ගෑනි මිනිහාගෙන් ගුටි කන එකයි පවුල කැඩිලා යන එකයි.:no:

    හෙතුව උබ දන්නවද? උබට දැන් පන වගෙ ආදරෙයි කියල හිතමුකො ඒකි. එහෙම වෙන්න ඇති බොහෝවිට. :) එත් උබ ඔය කියපු, ඒකිට මුලින් ගහපු එවුන්ගෙන්ගෙන් එකෙක් හරි දෙන්නෙක් හරි අනිවාර්යෙන් උබව Marry කලාට පස්සේ ඒකිට ආයේ ගහන්න try කරනවාම තමයි.:dull::dull:

    උබ ගෙදර නැති වෙන වෙලාවක ඒක සිද්ද වෙන්නත් ඉඩ තියනවා. මොකද ඒකිත් එකට අනිවාර්යෙන් ඉඩ දෙන්න ඉඩ තියනවා. හේතුව උන් ගාව Proof තියෙන්න පුලුවන් නිසා.
    Blackmail කරනව කියන්නෙ මහ දෙයක් නෙවි බන්. ඔය ඒකිට කලින් ගහපු එකෙක් එකිත් එක්ක මොනවහරි කරපු Photo එකක් උබට පෙන්නලා උබව Blackmail කලොත් මොකද වෙන්නෙ? ඔන්න ඕවා තමයි බන් ප්‍රශ්න.:frown:

    අනික එක පාරක් ඔහොම ගහපු කෙල්ලො එකේ රස දන්නවා ඔය වැඩේ වෙද්දී. ඉතින් උබ ඕකට ගහද්දීත් ඒකිට අර කලින් ගහපුව ඔක්කොම මතක් වෙනවාම තමයි. එ වගෙම උබෙන් හරි හැටි සැප නොලැබුනොත් උබට හොරා පිටින් කෑම ගන්නත් බැරි නැහැ.:rofl:

    මම නම් කියන්නෙ සැකෙන් ජීවත් වෙනවාට වඩා හොදයි අත් ඇරල දාපන්.:no:
    වෙන කරන්න දෙයක් නැහැ. ඒකි සහතික වුනොත් උබට එහෙම ද්‍රෝහි කමක් කරන්නේ නැහැ කියලා, එකිව බැදපන්, හැබැයි රජෝ උබලගෙ අම්මව හරි, ඒකිගේ අම්මව හරි ගෙදර තියපන් ඒකිගෙ තනියට.
    නැත්නම් මොනවයින් මොනවා වෙයිද කියන්න දන්නේ නැහැ අර කලින් ශොට් එක දීපු එකෙක් උබ Marry කලාට පස්සෙ එකිව බලන්න ආවොත්.
    :dull::dull:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,601
    113
    Gampaha
    ȜMA X;21168469 said:
    යශෝධරාලව බුක් කරන් ඉන්නවා වාගේ ටැග් ටික දාලා තියෙන්නේ ගොන් පකයි
    :lol::lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    දැන් උබට ඔය අතැරගන්න බැරුව ඉන්නේ කෙල්ලවද, ලස්සනද, සල්ලිද?
    ඔය මොනදේ ලැබුනත් වැඩක් නෑ බන් වටේ ගිය එකියක්ව බැන්දම උබේ හිතේ සතුට නැතිවෙනවා. . උබ ජීවිත කාලෙම විදවයි. . දැන් ඕක බැදලා ලමෙක් එහෙම ලැබිලා ඉද්දි ඕකි වටේ ගියොත් ඒ ලමයත් අනාතයි. .