..::[Relax වෙන්න නියම තැන්]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ..::[Relax වෙන්න නියම තැන්]::..

    ලංකාවේ හැංගිලා තියන ලස්සන හෝටල් සෙට් එකක් දැක්කම ආස හිතෙනවා :cool:

    DqCciZS.jpg

    3dBEb68.jpg

    sfqUSJi.jpg

    3Z5BLHW.jpg

    52WRbhZ.jpg

    F5facas.jpg

    senCIyR.jpg

    s5402lg.jpg

    RK793kq.jpg

    මුණු පොතෙන් උපුටා ගන්න ලද්දකි මගේ page එකක් නොවන බව සලකන්න :P
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    patta sexy.............:D:D:D:D
    You must spread some Reputation around before giving it to Executer again.
    passe dennam hode. mewa deshpalana porondu.....:P:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙදර බැංකුවට තියල හරි අන්තිම කාලේවත් යන්න ඕනේ ඔය හැම එකේම සතිය සතිය නවතින්න :D +8
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ගෙදර බැංකුවට තියල හරි අන්තිම කාලේවත් යන්න ඕනේ ඔය හැම එකේම සතිය සතිය නවතින්න :D +8

    :D සුන්දරී එක්ක ෆුල් රිලැක්ස් එකේ ඔහොම තැනක ඉද්දි කොහොමද කටුසු පුතේ ;)

    උබෙ 8න් මන් 20K ගැහුවා 25 කින් දෙන්නම් හෙට ;) :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :D සුන්දරී එක්ක ෆුල් රිලැක්ස් එකේ ඔහොම තැනක ඉද්දි කොහොමද කටුසු පුතේ ;)

    උබෙ 8න් මන් 20K ගැහුවා 25 කින් දෙන්නම් හෙට ;) :love:
    සුන්දරියක් තමා නැත්තේ හොයාගන්න :P හෝටලෙන්ම ගන්න බැරිවෙයිද දන්නේ නෑ :D
     
    • Like
    Reactions: Executer

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇල්ල ජන්ගල් රෙසොට් ඔන් ඔෆ් ද බෙස්ට්..
    නියම ප්ලේස් එකක් යන්න..රිලැක්ස් කරන්න මරු තැන..

    කුබුක්ගහ විලා එකේ ඔය දාල තියෙන තරං කෑම රස නෑ..
    හොටෙල් එක අවට එච්චර ගතියක් නෑ..

    උගා ජන්ගල් බීච්.
    හොටෙල් එක ගති.. හරි නිස්කලංකයි..කෑමත් හොදයි..හැබැයි මහ මුස්පේන්තු බීච් එකක් ලග තියෙන්නේ... බීච් එක කිසිම ගතියක් නෑ.. මහ මූසල පාටයි...

    මඩුල්කැලේ
    හයිලි රෙකමන්ඩඩ්..
    පට්ටම ඇට්මොස්ෆියර් එකක් තියෙන්නෙ..
    ගිහිං නැත්තං එක දවසක අනිවා යන්න..

    අනිත්වට ගිහිං නෑ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇල්ල ජන්ගල් රෙසොට් ඔන් ඔෆ් ද බෙස්ට්..
    නියම ප්ලේස් එකක් යන්න..රිලැක්ස් කරන්න මරු තැන..

    කුබුක්ගහ විලා එකේ ඔය දාල තියෙන තරං කෑම රස නෑ..
    හොටෙල් එක අවට එච්චර ගතියක් නෑ..

    උගා ජන්ගල් බීච්.
    හොටෙල් එක ගති.. හරි නිස්කලංකයි..කෑමත් හොදයි..හැබැයි මහ මුස්පේන්තු බීච් එකක් ලග තියෙන්නේ... බීච් එක කිසිම ගතියක් නෑ.. මහ මූසල පාටයි...

    මඩුල්කැලේ
    හයිලි රෙකමන්ඩඩ්..
    පට්ටම ඇට්මොස්ෆියර් එකක් තියෙන්නෙ..
    ගිහිං නැත්තං එක දවසක අනිවා යන්න..

    අනිත්වට ගිහිං නෑ..

    මාම එහෙනං බඩු පැක් කරගෙන හෙටම ඔය ගිහින් නැති ඒවට ගිහින් අපිටත් බලන්න ෆොටෝ ටිකක් එහෙම ගහගෙන එන්නකෝ :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාම එහෙනං බඩු පැක් කරගෙන හෙටම ඔය ගිහින් නැති ඒවට ගිහින් අපිටත් බලන්න ෆොටෝ ටිකක් එහෙම ගහගෙන එන්නකෝ :yes:

    නිවාඩුවක් නෑ මිනිහෝ දැන්...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :D සුන්දරී එක්ක ෆුල් රිලැක්ස් එකේ ඔහොම තැනක ඉද්දි කොහොමද කටුසු පුතේ ;)

    උබෙ 8න් මන් 20K ගැහුවා 25 කින් දෙන්නම් හෙට ;) :love:

    සුන්දරී එක්ක යනවනං යන්න ඔනේ the ark..
    කපල් එකකට මරු..