.මොකද අරක්කු බොතලය පන තියන දෙයක් නොවන හිංදා.හැබයි ඉතින් අරක්කු බිපුවාම්නම් මල මිනි වලටත් පන එනවා.

-සිංහයා-;20229464 said:කුකුළු මස් කන බෞද්ධයො ඉන්නවා නැතුව නෙවෙයි.හරක්,ඌරුමස් කන බෞද්ධයෝ ගොඩක් අඩුයි.මොකද බෞද්ධයා ගව ඝාතනය පිටුදකිනවා වාගෙම,අනෙක් සත්ව මංශයන්ගෙන් දැන් ගොඩක් තරණු පරපුර වැළකිලයි ඉන්නේ.
දැන් ඔයා කියන විදියට,ලංසියා අරක්කු බොන්නෙ නැද්ද?ලංසියා තමයි වැඩියෙන්ම බොන්නෙ.මුස්ලිම් අයත් අරක්කු බොන අය ඉන්නවා.ඔයාගේ මතෘකාවට ආගම සහ සත්තු කියන එකට අරක්කු කියන එක එච්චර ගැලපෙන්නෙ නෑ.මොකද අරක්කු බොතලය පන තියන දෙයක් නොවන හිංදා.හැබයි ඉතින් අරක්කු බිපුවාම්නම් මල මිනි වලටත් පන එනවා.
අනේ නිකන් බෞද්ධායාට මඩ ගහන්න නැතුව වැඩක් බලන් ඉන්නවා.!ඔයාගේ නිසදැස,කවිය,කියමන අනේ මංදා මොකක්ද මංදා ඒක සම්පුර්ණ නෑ.![]()

man nam kiyanne bona eka bonawa echchrai mona agama wunath, and mas kana ekatath echcharai![]()

-සිංහයා-;20229464 said:කුකුළු මස් කන බෞද්ධයො ඉන්නවා නැතුව නෙවෙයි.හරක්,ඌරුමස් කන බෞද්ධයෝ ගොඩක් අඩුයි.මොකද බෞද්ධයා ගව ඝාතනය පිටුදකිනවා වාගෙම,අනෙක් සත්ව මංශයන්ගෙන් දැන් ගොඩක් තරණු පරපුර වැළකිලයි ඉන්නේ.
දැන් ඔයා කියන විදියට,ලංසියා අරක්කු බොන්නෙ නැද්ද?ලංසියා තමයි වැඩියෙන්ම බොන්නෙ.මුස්ලිම් අයත් අරක්කු බොන අය ඉන්නවා.ඔයාගේ මතෘකාවට ආගම සහ සත්තු කියන එකට අරක්කු කියන එක එච්චර ගැලපෙන්නෙ නෑ.මොකද අරක්කු බොතලය පන තියන දෙයක් නොවන හිංදා.හැබයි ඉතින් අරක්කු බිපුවාම්නම් මල මිනි වලටත් පන එනවා.
අනේ නිකන් බෞද්ධායාට මඩ ගහන්න නැතුව වැඩක් බලන් ඉන්නවා.!ඔයාගේ නිසදැස,කවිය,කියමන අනේ මංදා මොකක්ද මංදා ඒක සම්පුර්ණ නෑ.![]()
people do things regardless their religion.
people who are religious assign them attributes as per their religion and fight over it..no matter what their faith is, people generally are dumb.![]()