නංගිලා මල්ලිලාගේ මොබයිල් පෝන්ස් වලට රුපියල් 500ක රීලෝඩ් වින් කොරගන්න ඕනෙද? මෙන්න චාන්ස් එකක්...
සාත්තර අංකල්ගේ වයස ලෙස ඔබට දශමස්ථාන දෙකක් සහිත 18.00 ත් 99.99 ත් අතර ඕනෑම අගයක් නිමානය කල හැක
එම අගය අඩුම හා එකම අගය නම් ඔබ මෙම තරඟයෙන් ජයග්‍රහනය කරනු ඇත
ඔබ ඇතුලත් කල අඩුම අගය ම වෙනත් අයෙකු (හෝ ඔබ විසින් නැවත ) ඇතුලත් කලහොත් ජයග්‍රහනය ඊලඟ අඩුම අගය නිමානය කල තැනැත්තාට හිමි වේ
ඔබට නිමානය කිරීමට ප්‍රථමයෙන් අවස්ථා 3ක් හිමි වන අතර සාත්තර ඇසීමේදී අහඹු ලෙස අවස්ථා 1 සිට 5 දක්වා හිමිවනු ඇත
අදාල රීලෝඩ් සඳහා දුරකතන අංක ජයග්‍රාහකයන්ගෙන් පසුව විමසනු ලැබේ
තරගයට ඇතුලු වීමට මෙම ඉමේජ් එක ක්ලික් කරන්න
ඉක්මන් කරන්න
End date : 2010/07/28 2200h