Reload card එකකින් profit එක

jinapala

Member
May 12, 2017
203
22
0
මචං, dialog, mobitel, hutch වගේ reload කාඩ් වලින් කඩේ විකුණන එකාට කීයක ලාබයක් තියේද?

100 කාඩ් එකකට රුපියල් 5ක් වත් ලැබ‍ෙ ද?

reload කාඩ් විකුණන්න කඩේකට හදාගන්නෙ කොහොමද?
 

jinapala

Member
May 12, 2017
203
22
0
අවුලක් නෑ මචං උබලා ගොඩ යනවා නම්... ;)

Mata newey ban wayasaka uncle kenek innawa bus wala kapuru wikunanawa. Mans ta sereppu dekak wath na. Kawruth kapuru ganneth na.

Dan hama ekama athe phone ekak tiyena nisa mama baluwe uncle ta reload 10,000ka witara aran deela business ekak set karala denna.
 

elabanda

Junior member
  • Oct 25, 2007
    61
    3
    8
    Reloadman, Imovation, Lanka Reload, Sampath Bank Missed Call Reload වාගේ සේවාවන් ගොඩක් තියෙනවා. Card Reload business එකේදී ලොකු ආයෝජනයන් එතරම් ප්‍රයෝගික නැහැ. අඩුම ආයෝජනයකින් පටන් ගත හැකි නම් අමතර ආදයමක් ලබා ගත හැකියි. ගොඩක් සේවාවන් කෙලින්ම පාරිභෝගිකයින් වෙත සපයන අතර Reloadman සහ Imovation මන් දන්නා තරමින් කොමිස් එකක් ලබා දෙනවා. මේ අලුත් සේවාවනුත් google කර බලන්න.