Remote Bulb Holder

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යකෝ මෙහෙ ගන්න තියෙනවානේ ගෙදර තියෙන ඕනම රිමෝට් එකකින් on/off කරන්න පුළුවන් හෝල්ඩර් එක. මම ගත්තේ ආපිකෝ එකෙන්.

    attachment.php

    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    යකෝ මෙහෙ ගන්න තියෙනවානේ ගෙදර තියෙන ඕනම රිමෝට් එකකින් on/off කරන්න පුළුවන් හෝල්ඩර් එක. මම ගත්තේ ආපිකෝ එකෙන්.

    :shocked: photo ekak dapanko
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,961
    3,003
    113
    යකෝ මෙහෙ ගන්න තියෙනවානේ ගෙදර තියෙන ඕනම රිමෝට් එකකින් on/off කරන්න පුළුවන් හෝල්ඩර් එක. මම ගත්තේ ආපිකෝ එකෙන්.

    :oo: uba kiyanne sirawata arpico wala thiyenwada?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,753
    13,308
    113
    යකෝ මෙහෙ ගන්න තියෙනවානේ ගෙදර තියෙන ඕනම රිමෝට් එකකින් on/off කරන්න පුළුවන් හෝල්ඩර් එක. මම ගත්තේ ආපිකෝ එකෙන්.

    එහෙමද බන් !! කීයක් උනාද? පොටෝ දාහන්..ටයිමින් තියන්නත් පුලුවන්ද?
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එහෙමද බන් !! කීයක් උනාද? පොටෝ දාහන්..ටයිමින් තියන්නත් පුලුවන්ද?

    Meka Ganna Epa macho... mama oin ekak gaththa TV Eke channel maru karaddi light eka off wenawa mala karadare.... dan eka galawala thiyenne