මචන්ල remote control plane හදන්න මුල ඉදන් ඉගෙනගන්න පුළුවන් විදිහක් දන්න කෙනෙක් ඉන්නව නම් කියහන්කො බන්. web site එකක්, video tutorial set එකක් වගේ හරි. එහෙම නැත්තන් මේකෙ එහෙම හදන්න දන්න උන් ඉන්නව නම් help එකක් දීපන්කො ඉගෙනගන්න. මාත් ආසයි බන් එකක් හදන්න. නිකන් Ebay එකෙන් ගෙන්න්නනවට වඩා හදල යවනකොට තමා ආතල්. 






