Remote Control Plane

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,229
    113
    මචන්ල remote control plane හදන්න මුල ඉදන් ඉගෙනගන්න පුළුවන් විදිහක් දන්න කෙනෙක් ඉන්නව නම් කියහන්කො බන්. web site එකක්, video tutorial set එකක් වගේ හරි. එහෙම නැත්තන් මේකෙ එහෙම හදන්න දන්න උන් ඉන්නව නම් help එකක් දීපන්කො ඉගෙනගන්න. මාත් ආසයි බන් එකක් හදන්න. නිකන් Ebay එකෙන් ගෙන්න්නනවට වඩා හදල යවනකොට තමා ආතල්. :yes::yes::yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් ඒ bay එකේම තියෙන්නේ DIY කිට්... අන්න ඒකක් අරන් හදාගනින්... මොකද ෆ්‍රේම් එක අඩු බරක් එන විදිහට ලෝකලි ගහන්න අපිට බඩු නැහැනේ බන්... වෑල්ඩින් කොරලා හදාගන්න කියලයි...

    ෆ්‍රේම් එක බර වැඩි උනාම මෝටරේ පවර් එක වැඩි කරන්න වෙනවා..

    මොටරේ පවර් එක වැඩි කරන්න උනාම බැට්රි පවර් එක වැඩි කරන්න වෙනවා.

    බැට්රි පවර් වැඩි කරන්න ගියාම හිතනවට වඩා බර තවත් වැඩි වෙනවා...

    අන්තිමට උඩ යන්නේ නැහැ.. කේන්ති එනවා.. ආයි ගලවනවා.. ආයි හයි කරනවා.. කොටි වලිගයක් අල්ල ගත්ත වගේ තමයි... කරලම බලපන්කො...
     
    ehemada.. ela mchan
     
    mchan kohomada e bay eke e kit ekak hoyaganne? mokak kiyalad search karanna ona?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,318
    41,174
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ල remote control plane හදන්න මුල ඉදන් ඉගෙනගන්න පුළුවන් විදිහක් දන්න කෙනෙක් ඉන්නව නම් කියහන්කො බන්. web site එකක්, video tutorial set එකක් වගේ හරි. එහෙම නැත්තන් මේකෙ එහෙම හදන්න දන්න උන් ඉන්නව නම් help එකක් දීපන්කො ඉගෙනගන්න. මාත් ආසයි බන් එකක් හදන්න. නිකන් Ebay එකෙන් ගෙන්න්නනවට වඩා හදල යවනකොට තමා ආතල්. :yes::yes::yes:
    ate parak gahala nida ganin ban