Remove කරන්න කලින් බලපන්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    snapchat එකේ senior product manager කෙනෙක් නේද මේ :rofl:

    1708191140681.png
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කිරි කලෙට ගොම බින්දුවක් දැම්ම වගේ අර පොන්නය ඉන්නවනේ සයිඩ් එකේ.
    එපා වෙනවා.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,088
    2,593
    113
    ඉරාජයව ශෝ වලින් පන්නපු හින්දා රනිදුව ගෙනල්ලා ෂෝ එකක් ගහල ආපහු මිනිස්සු අතරට යන්න දඟලන්නේ. Fb ලයිව් දීගෙන කරන්නේ ආපහු රීච් එක ගන්න. පව් ඉතින්. කොලිටි එකකුත් නෑ වගේ.
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    Eta katu walatama kidha behepu sindu tikak... Visheshayenma Ninda noyena hendawe. Thama palaweni parata ahaddi denuna fresh nevum gathiya, ea kaale owa ahaddi samagaamiva wechchasundara mathaka.. Rahai
     
    • Like
    Reactions: itguy77

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    rAnIdU

    කව්ද බං අර මැද්දට පැනලා පුක දෙන මල් පොන්නයා. රනිදුවට සින්දුව කියාගන්න දෙන්නෙත් නෑ
    ------ Post added on Feb 18, 2024 at 1:46 AM