REMOVE CHILD BEFORE WASHING

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
12191517_10208523389188538_8782832879242781632_n.jpg
 
  • Like
Reactions: Pink panther

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේ වගේ වැදගත් ත්‍රෙඩ් සමග තව චිරාත් කාලයක් අප සමග සිටීමට ඔබට හැකි වේවා..සැවම එක්වී මේ මාමා හට සුභ පතන්න... :) අධ්යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න දැයේ දරුවන්ට මෙවන් වටිනා ලිපි ඉතා වැදගත් :yes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ වගේ ත්‍රෙඩ් දාන අයට රජයෙන් කිසිම දිරිගැන්වීමක් නොකරන නිසා තමා තාම්ත් අපේ රට සංවර්ධනය වෙමින් පවතින්නෙ :dull: :dull:
    හරි නම් මේ වගේ අයට මේ වගේ වැදගත් ත්‍රෙඩ් හදන්න අවශ්‍යය ප්‍රතිපාදන දීල ඉස්සරහට ගන්න ජාතික මට්ටමේ වැඩපිලිවෙලක් දියත් වෙන්න ඕනෙ :dull: :dull:
    නිසි බලධාරීන්ගෙ අවධානය දැන්වත් මේවට යොමු වෙනවනං වටිනව :baffled: :baffled: