remove sticker

emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    වාහනේ පිටිපස්සේ glass එකේ අලවපු ස්ටිකර් එකක් ගලවන කොට කැලි කැඩී කැඩී එන්නේ ලේසියෙන් ගලවගන්න ක්‍රමයක් නැද්ද මේක
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බෝල මිටියයි ගල් කටුව අරගෙන හරියට ස්ටිකරයයි ග්ලාස් එකයි අතරට තියලා ගහපන් මිටියෙන්;);)
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Blow dryer එකක් use කරලා රත් කරහං ගලවන ගමන්.
    Paper cutter එකකින් හෙමිට අයින් හූරහන් :dull:
    Window cleaner ගන්න තියනවා. ඒවා ගාල ටිකක් වෙලා තියල ගලවහන්.. :oo:
    Peanut butter ගාලත් පුළුවන් කියන්නේ.. :baffled:
    & Alcohol
    Or Ice

    Gum එක තියනවනම් පොල් තෙල් වලට යනවා.. :yes:

    :yes::no::yes::no::yes::no::yes::no:
    :yes::no::yes::no::yes::no::yes::no:
    :yes::no::yes::no::yes::no::yes::no:
    :yes::no::yes::no::yes::no::yes::no:
    :yes::no::yes::no::yes::no::yes::no:
    :yes::no::yes::no::yes::no::yes::no:
    :yes::no::yes::no::yes::no::yes::no:
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    wathura daala, pegenna thiyala hemin hoorapan niyapottthen wage. natthan WD-40 daala thiyanna 2mins wage, eitapasse redi kaallakin pihidaanna
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,816
    1,429
    113
    ගෙදර
    hair dryer eka allala galavanna puluvan :yes: . credit card ekakin wage hurala yavathaki.. glue eka hittoth boomithel tikakin piha dammanam hari..(boomi thel walata glass eka danage wennane? :oo:)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ටිනර් ටිකක් දාලා තද කරලා රෙදි කෑල්ලකින් අතුල්ලපන්

    තිනර් වාහනේ බොඩියට වැටුනොත් සොරි.කොම් :eek: