ela ela, me thread eke kalin kattiya kiwwa habai thamun thamunge wahane aja pal kiyala dannawanam thawat minihekwa amaruwe dane epa kiyala
maat ekatanam agree wenawa kollo
මනුස්සයෙක්ව අන්දලා දෙනවනම් වැරදියි නේ මචන් . නමුත් කිසිම කෙනෙක් වාහනයක් ගන්නේ සදාකල් තියාගන්න නෙවෙයිනේ . ඉතින් තමන් වාහනේ මාරුකරනවා ..විකුනනවා !!
ඒක වැරදි වෙන්නේ උඹ කියන වා වගේ " අජ පල් " වාහනයක් විකුනනවනම් . නමුත් මගේ වාහනේ ඒ ගොඩට වැටෙන්නේ නැහැ .


(Didn't switch to a brand other than Mitsubishi and I don't think I will switch in the future either
)





