උන් බන් බෙලෙක්කයක් අරන් උබ වගේ කෑමොරදෙන්නේ නෑනේ අනික් සේරටම වඩා ඒක හොදයි කියලwhole world buy cars nothing happens and when I buy a car everybody looses their minds![]()


උන් බන් බෙලෙක්කයක් අරන් උබ වගේ කෑමොරදෙන්නේ නෑනේ අනික් සේරටම වඩා ඒක හොදයි කියලwhole world buy cars nothing happens and when I buy a car everybody looses their minds![]()


රත්තරං;20434808 said:උබ කියන එක හරි. දැන් බලපන් හුගක් පොන්ස්ලා ස්කූටර් පදිනවා. කැහිල්ල තියෙන උන් අර තනි සිලින්ඩරේ හොනට් නමටත් අවනම්බු ඉන්දියන් හුචක්කුව 4ක් දීලා ගන්නව. ජපන් හොනට් එකක් 4කට ගන්න පුලුවන් මේ හිපාටුවෝ නිසා තමයි. අනික් රටවලට සාපේක්ශව ලංකාවේ වාහන ගනන් උනාට ජපන් බයික් ඇත්තටම ලාබයි. ඔව් ඔව් මේ බෙලෙක්ක අපි මාකට් කරලා සෝන්තාසින්ව වැඩිපුර මේවට යොමු කරවමු.. අපිට පුලුවන් ජපන් ඒවා පදින්න. ඒ විතරක්ද ජයරත්න මාමටත් ලාබයි
My threads are filled with fake accounts, cunts and assholes
Yet I dont know why,


තේරුම කියන්න උබේ ප්‍රශ්නේ තේරුනේ නෑ කුකුලෝහ්සිහින මවන රත්‍රන් මාමෙ. 4ස් අන්ඩ් වී සික්ස් කියන එකෙ තෙරුම කියල දෙන්නකො. අර හය්ඩ්යනෙ ඉයෙ රෑ කියන්නෙ නැතුව ගියා


රත්තරං;20434834 said:තමන්ට තමන් වගේ උන්මනේ බන් සෙට් වෙන්නේ ඒකයි ඒ![]()
රත්තරං;20434840 said:තේරුම කියන්න උබේ ප්‍රශ්නේ තේරුනේ නෑ![]()
FYI: the famous super mini from the same company (Renault Clio) had inline 4s and v6s. wipe that smugness off your face boyo.
)රත්තරං;20434864 said:බ්‍රෑන්ඩ් නිව් ටාටා සෆාරි සහ මහින්ද්‍රා ස්කෝර්පියෝ වැඩියෙන් ගෙන්වනු!!!
සෙකන්ඩ් හෑන්ඩ් පෙජරෝ/මොන්ටේරෝ , ලෑන්ඩ් කෲසර්, ප්‍රාඩෝ,නිසාන් පැට්‍රෝල් මිලදීගෙන ඔබේ වටිනා කාලය ගරාජ් වල කා දමන්න එපා.....!!!!!!
විශේශෙන් නිසාන් පැට්‍රෝල් ගන්නම එපා.. අම්මෝ දයියා.. උයියා වෙන බව කරුනාවෙන් සකලන්න.. වයි 60 දිහානම් හැරිලවත් බලන්න එපා!!!!!
(බලමු ගොඩ යෑමක් සෙට් වෙයිද කියල)
රත්තරං;20434864 said:බ්‍රෑන්ඩ් නිව් ටාටා සෆාරි සහ මහින්ද්‍රා ස්කෝර්පියෝ වැඩියෙන් ගෙන්වනු!!!
සෙකන්ඩ් හෑන්ඩ් පෙජරෝ/මොන්ටේරෝ , ලෑන්ඩ් කෲසර්, ප්‍රාඩෝ,නිසාන් පැට්‍රෝල් මිලදීගෙන ඔබේ වටිනා කාලය ගරාජ් වල කා දමන්න එපා.....!!!!!!
විශේශෙන් නිසාන් පැට්‍රෝල් ගන්නම එපා.. අම්මෝ දයියා.. උයියා වෙන බව කරුනාවෙන් සකලන්න.. වයි 60 දිහානම් හැරිලවත් බලන්න එපා!!!!!
(බලමු ගොඩ යෑමක් සෙට් වෙයිද කියල)
How much is a Renault KWID in Sri Lanka? With tax of course.
22,10000 the top variant
)It kinda does machan.If a KWID cost around 0.353 mil for the top variant in India, which is roughly equal to 0.767 mil SLR, the math doesn't add up as it's priced at 2.21 mil in the Sri Lankan market, even with all the taxes and whatnot. I wonder where all the extra money went to (AMW)
රත්තරං;20434822 said:හා යාලුවේ... අපි එහෙම කරන්නම් යාලුවේ
යාලුවේමම මේ කල්පනා කරේ අව්රුදු 10ක් පරන ලෑන්ඩ් කෲසර් එක දීලා බ්‍රන්ඩ් නිව් මහින්ද්‍රා බොලේරෝ එකක් ගන්නවද ටාටා සෆාරි එකක් ගන්නවද කියලා. යාලුවේ
ඔයාගේ විද්වත් මතය මොකක්ද යාලුවේ
? කෝකද හොද යාලුවේ
?

It kinda does machan.
The KWID RXT(0) costs 367k INR (source)
= 796k LKR (source)
Sri Lankan customs rate applicable to <1000CC engines is LKR 1,600 per cubic centimeter (source)
Duty: 1,600 * 799 = 1.278m
Total = 1.278 + 0.796 = 2.074m LKR.
Total cost if you import it yourself = 2,074m.
AMW's theoretical profit = 136,000 LKR.
AMW of course gets the vehicles for a cheaper price. The INR value is x-showroom, which already includes the dealerships profit.

It's a fucked up system machan. Vehicles and Internet are luxuries as seen by the government.Tax > Worth of the vehicle![]()
It's a fucked up system machan. Vehicles and Internet are luxuries as seen by the government.

If a KWID cost around 0.353 mil for the top variant in India, which is roughly equal to 0.767 mil SLR, the math doesn't add up as it's priced at 2.21 mil in the Sri Lankan market, even with all the taxes and whatnot. I wonder where all the extra money went to (AMW)