another fake account of you know who
අනික ඌ කියන එකත් ඇත්ත නේ 
මට එහෙම හිතෙන්නෑනෙඅනික ඌ කියන එකත් ඇත්ත නේ
![]()
ඇත්තනම් ඌගේ පර්ෆොමා ඉන්වොයිස් එක දාන්න කියපන්. මම ෆෙක් වලට රිප්ලයි කරන්නේ නෑ. උගේ බොනිකර තරුව තියෙන්නේ.

ඇත්තනම් ඌගේ පර්ෆොමා ඉන්වොයිස් එක දාන්න කියපන්. මම ෆෙක් වලට රිප්ලයි කරන්නේ නෑ. උගේ බොනිකර තරුව තියෙන්නේ.
හරි හරි උඹ රිප්ලයි නොකලට කමක් නෑ. විය යුතු දේ වෙනවනම් එච්චරයි.
උඹෙත් බොනිකර තරුව තමා, නැත්නම් ඇස් පනාපිට ඔප්පු වෙන ඒවා නෑයි කියයි යැ.
උඹ රිප්ලයි කළා කියල උගෙ ප්‍රශ්නෙ විසඳෙනවද නෑනෙ.
රිවීව් එක දාපන්කෝ
1. කිව්ඩ් එකේ SCe - Smart Control Efficiency engine කියන්නේ මොකක්ද?
2. එකේ පාවිච්චි වෙන තාක්ශනේ මොකක්ද?
3. ඒක කොහොමද වැඩකරන්නේ?
4. ඒකෙන් එෆිශන්සි එකක් ගන්නේ කොහොමද?
ඕවට උත්තර එක්ක.
fuel consumption review epa.. ahapu prashna tikata uththara deepanko..සින්හල තේරෙනවනම්, ටිකක් ඉවසලා හිටපං ෆුවල් කන්සම්ප්ශන් රිවිවු එකේ පැහැදිලිව දාන්නම්

සින්හල තේරෙනවනම්, ටිකක් ඉවසලා හිටපං ෆුවල් කන්සම්ප්ශන් රිවිවු එකේ පැහැදිලිව දාන්නම්

ඕකෙ තියෙනවලු නේද mpfi කියල තාක්සනයක්? මොකෑ බං ඒ![]()
ඔය කිවිඩ් අනාතයො ඇත්තටම බයයි සහ ලැජ්ජයි ඕක ගන්න උන හේතුව කියන්න....ඒක නිසා තමා වටෙන් ගොඩෙන් ඇද ඇද මේක අරං යන්නෙ...උඹලට ලැජ්ජ නම් මම කියන්නම් උඹලා ගේ භාශාවෙන් හොද කාර් එක සහ මගේ භාශාවෙන් උඹලා රැවටුන කාර් එකේ විස්තරේ
1) මරුටි එක්ක කම්පෙයාර් කරාම ලුක් එක එස් යූ වී එකක් වගේ...පාරේ යනකොට එස් යූ වී එකක යනව වගේ පේනව නේ...දන්න එකෙක් නම් කට කොනෙන් හිනාවෙලා පව් කියං යන්නෙ
2) අනිත් 800 කණ්ඩයේ නැති ඩිජිටල් මීටර් එක නිසා
3) අනිත් මරුටි ඇල්ටො වල නැති අඟල් හතේ ඩිස්ප්ලේ එක නිසා
4) ලයිට් දෙකයි ශෙල් එකෙයි පෙනුම නිසා
5) තෙල් 25ක් ( වා.....ව් ) කරනවා කියලා උන් කියන නිසා
අනිත් එක ඔය කාර් එක ලක්ශ 7 8 ආවා නම් මම නම් මුකුත් කියන්නෙ නෑ...යකඩ ගොඩ හරි වටිනවා කියලා හිත හදාගන්න තිබ්බා....ඔය වාහනේට තව ටිකක් බොඩි පාට්ස් දාලා ලස්සන කරලා ආවා නම් මේ අනාතයො ටික කෝටියක් දීල හරි උස්සන් එනවා.....ඕකෙ අවංකවම කියනවා නම් මම කැමති ශෙල් එකට විතරයි..ලක්ෂ 22 දීලා උස්සන් එන්නෙ මොනාද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න තරම් මොලයක් තිබ්බා නම් ඔහොම ත්‍රෙඩ් දාන් දගලන්නෙ නෑ...වාහනේ ලස්සන විතරක් බලලා උස්සන් ආපු ශාන් සහෝදරයට පොඩිඋ උපදෙසක් දෙන්නම්...කසාද බැදලා නැත්නම් නොබැදම හිටපන්...ඇයි අඟල් හතේ ඩිස්ප්ලේ එක දැකලා මොකක් උස්සන් එයිද දන්නෙ නෑ..

ඔන්නෝකයි කතන්දරේ

Ideal Motors එකෙන් DATSUN කාර් ගෙන්නනවලු.
Redigo කියන මොඩ්ල් එක ලක්ශ 23 ලු.

වැඩක් නෑ බං මුන්ට කියලා...ඔය කොච්චර රට බයිලා ගැහුවත් මුන් රැවටුනේ ඔන්න ඔය කතා නිස..රැවටිච්ච තරම කියනවා නම් රෝදෙට ඇන තව් තුනයි කියලා වත් දැකලා නෑ...මට නම් කිවිඩ් එක එපා උනේ රෝදෙට ඇන තව් 3 නිසා....ඕනෑම පොඩි එකෙක්ට තේරෙනවා එක ඇනයක් කඩල ගියොත් සදා සොත්ති වෙනවා කියලා....පෙනුම මිනි එස් යූ වී එකක් කියලා මමත් පිලි ගන්නවා....ඔය පෙනුමට රැවටෙන ගෝතයො ඉන්නවා කියලා දන්න නිසාම තමා ඕකට ලක්ශ 24 ලක්ශ 24 ( ලක්ශ 24 ) කට ඕක මාකට් කරේ...අවංකවම මම නම් මට තාමත් බෑ බ්‍රෑන්ඩ් නිව් ජපන් කාර් එකකට යන්න..නමුත් මම පදින වාහනෙන්
1) ඒ සී එක්ක ෆුල්ම සැප පහසුවට මගේ ගමන යනවා
2) මට කාර් එකක් තියෙනවා කියලා හැඟීමක් එනවා
3) සේෆ්ටියක් තියෙන වාහනයක් කියලා දැනෙනවා
4) ෆුල් ඔප්ශන් පවර් මිරර් ශටර් එයාර් බෑග් සියළුම දේවල් තියෙනවා
5) ඒ බී එස් - සමහර වෙලාවල් වලදි මට දෙයියො සිහි උනා....ඒත් බ්‍රේක් කරගෙනම වෙට්ටුව දාගන්න හැකියාව තිබ්බයින් ගොඩ ගියා
6) සැපට 5 දෙනෙක්ට යන්න පුළුවන්
මට ලක්ශ 24 ට මේ ඉඔශන් වැඩිත් එක්ක...මම නම් සාමාන්‍ය සර්විස් බ්‍රේක් පෑඩ් වලට අමතරව මට කිසි ලෙඩක් නෑ,,,දෙයියනේ කියලා හොදටම හොදට වාහනේ තියෙනවා....මිලත් එක්ක සංසන්දනය කරාම කිවිඩ්ඩ ලඩ්ඩක් මිස කාර් එකක් නෙවෙයි....උඹලා කියන්න එපා 800 ව්ස් 1500 කම්පෙයාර් කරන්න බෑ කියලා...ඔව් බෑ තමා 800 කම්පෙයාර් කරන්නෙ නෑ මං ඕක ලක්ශ 8 වගේ ආවා නම්...ලක්ශ 24 ට ඕකෙ තියෙන්නෙ මොකද්ද කියන්න පුළුවන් නම් ?
අපිත් කැමතියි රත්තරං සිතිර ඇපිට් ටොම් මේ හැම කෙනෙක්ම තමන්ගෙ අත්දැකීම් බෙදා ගන්නෙ උඹලා එක්ක ඉරිසියාවට නෙවෙයි..උඹලා වාහන පදිනවට ඉරිසියා නෙවෙයි....පරන වාහන විකුන්නා කියල මටවත් රත්තරන් ට වත් මේකෙ ඉන්න අනික් උන්ට වත් සෙතක් හම්බ වෙන්නෙ නෑ..බ්‍රැන්ඩ් නිව් වාහන විකුන්නා කියලා අපිට සෙතක් නෑ අපිට පාඩුවකුත් නෑ ලාබෙකුත් නෑ..මේ හැම දෙයක්ම කියන්නෙ ගුණාත්මක වාහනයක් පදින්න තෝරග්ගන්න උඹලගෙ සල්ලි ටික පරිස්සම් කරගෙන වාහනයක් ගන්න උඹලට උපදෙසක් දෙන්නෙ....අන්න ඒ ටිකයි උඹලට තේරුම් ගන්න බැරි...අනික ජපන් වාහනේකට අවුරුදු 20 කිලෝමීටර් ලක්ශ 2 3 නතින් දැනෙන්නෙ වත් නෑ කිවිඩ් හොදයි කියන උන් නොදන්න කාරනයක් තමා ඒක.දැන ගත්තත් කියන්න ලැජ්ජයි....බ්‍රෑන්ඩ් නිව් කමටයි ඉන්ග්ලිශ් නම්බර් එකෙනුයි වාහනේ හොද නරක බලන්න බෑ....කොච්චර කිව්වත් උඹලට ඉතින් ඔය ඉන්දියන් අටමගුල් ගැන පහදලා දෙන්න බෑ....ඉන්දියාව අඩුම ගුනාත්මක වාහනයක් හදපු දවසට මාත් ජපන් නැතුව ඉන්දියන් වාහනයක් අරන් පදිනවා...එතකන් මම පරන ජපන් වාහනම පදිනවා...ඊලඟ ටාගට් එක මගේ 260 ඇලියන් එකක්..කිවිඩ් වගේ ද බං ඇලියොන්

මම මූ ත්‍රෙඩ් එක දාපු දවසෙම කිව්වා මූ ගත්තේ Display, Digital Meter panel නිසා කියලා
මූත් ඒක පිලිගත්තා
ඉන්දියාවේ බයික් වලත් පස්සේ යන එකාට හෙල්මට් ඕන නෑනේ
ඉතින් උන්ට කොහේ තියෙන අමාරුවක්ද බන් ත්‍රීවිල් එකෙන් පොඩි කාර් එකට මාරු වෙන උන්ට Safety option දාලා කාර් දෙන්න
![]()