උඹට අමු කැවිලා බං. ලක්ශරි කාර් එක්ක ඇල්ටො එකකට වඩා පොඩ්ඩක් හොඳ කාර් එකක් කම්පෙයාර් කරන්න
නෑ බං ඌ කියන්නෙ ලක්ෂ 22කට ක්විඩ් එකට වඩා වටින වාහන තියෙනවා කියල ලංකාවේ. ඇත්තනෙ කතාව ඉතින්. fb15 ලක්ෂරිද බං
උඹට අමු කැවිලා බං. ලක්ශරි කාර් එක්ක ඇල්ටො එකකට වඩා පොඩ්ඩක් හොඳ කාර් එකක් කම්පෙයාර් කරන්න
මතක තියා ගනින් උඹලා එලකිරි එන්න ගොඩක් කලින් මම ආවෙ. උඹලට කලින් ගොඩක් සෙල්ලම් මම දැකල තියෙනව![]()
මතක තියා ගනින් KWID එකට පිංසිද්ධ වෙන්න බොට දැන් පෝස්ට් 7000 ස් ගානක් තියනවා. නැත්තං 2007 ඉදලා 2016 වෙනකන් එලකිරියේ ඉදලත් පෝස්ට් 5000 හේ සීමාව පන්නන්න බැරි උනා උඹට. උඹේ එකව්න්ට් එක විතරයි පරණ. උඹ ඇත්තටම මේකට ලපටි සාමාජිකයෙක්. මේකේ උඹ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් උනේ KWID එකේ සීන් එකත් එක්ක තමයි. බලපං උඹේ ත්‍රෙඩ් ටික KWID එක ගැන හැර පෝස්ට් 100 ක් තියන ඒවා තියන්නේ කියෙන් කීයද. එහෙව් එකේ මේකේ ඉන්න අනිත් එව්න්ට උඹේ එකව්න්ට් එක පරණයි කියන පදනමේ ඉදලා විතරක් පල් පාට් දාන්න එපා. මේ එලකිරියේ අලුත් අයිඩි තියන සමහර එව්න් සාමාජිකයෝ නොව්නට උඹට වඩා මේකේ හැසිරීම දන්නවා. ඒ වගේම මේකට මේකේ එව්න්ට වැඩක් කරලා තියනවා.

මල්ලි හැමොම එලකිරි පවිච්චි කරන්නේ ෆොරම් එකට විතරක් නෙවෙයි. ඉස්සරම අපි සින්දු ඩවුන්ලොඩ් කරෙ එලකිරියෙන් තමයි. ඒ විතරක් නෙවේයි, අපි ගොඩක් ත්‍රේඩ් බලනවා රිප්ලයි කරන්නේ නෑ. මම වගේ පරන මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නවා. ඉස්සර මේක හිටපු එවුන් රෙස්ප පිට හිටියා. දැන් පෙනවනේ මුඩුක්කු වලටත් ඉන්ටර් නෙට් හම්බෙලා වෙලා තියෙන දේ?
මම පොස්ට් ගහන්න ත්‍රේඩ් දැම්මේ නෑ. අවශය වෙලාවට අවශය දේට තමයි අපි දාන්න. මෙකෙ පරන මෙම්බර්ස් ලා ගොඩක් අපි දන්නවා. උඹලා හැමදේම දන්නවා කියලා හිතන් හිටියට පොස්ට් වැඩියෙන් ගැහුවා කියුවට එලකිරි එක්පීරියන්ස් එකක් උඹට නෑ. ඒක මතක තියාගේන කතාකරපන්
උඹ හෙට ඉඳන් සතියක් ඕෆ්ලයින් හිටියත් ඔය දන්නව කියන පරණ මෙම්බර්ස් ල තියා බලු බල්ලෙකුට දැනෙන්නෙ නෑ, ක්විඩ් ත්‍රෙඩ් ටික යට යයි එච්චරයි. ටොමා සතියක් එන්නෙ නැතුව හිටියොත් මේකෙ ඔක්කොම හොයල බලයි මොකෝ මේක පේන්න නැත්තෙ කියල
උඹ වගේ ඕවප්‍රයිස්ඩ් වාහනයක් මාකට් කරගන්න දාපු ත්‍රෙඩ් / පෝස්ට් නෙවේ ඔය Mr. Tom ගෙ එහෙම තියෙන්නෙ, හැම මෙම්බර් කෙනෙකුටම විශේෂයෙන් Vehicle Enthusiasts ලට වැඩක් ගන්න පුළුවන් ත්‍රෙඩ් සහ මෙම්බර්ස් ලගේ ප්‍රශ්නවලට උත්තර දීපු පෝස්ට්. ඒක හින්ද උඹලට මොන එළකිරි එක්ස්පීරියන්ස් තිබ්බත් Mr. Tom වගේ මෙම්බර් කෙනෙකුට කිට්ටු කරන්නවත් බෑඋඹ හෙට ඉඳන් සතියක් ඕෆ්ලයින් හිටියත් ඔය දන්නව කියන පරණ මෙම්බර්ස් ල තියා බලු බල්ලෙකුට දැනෙන්නෙ නෑ, ක්විඩ් ත්‍රෙඩ් ටික යට යයි එච්චරයි. ටොමා සතියක් එන්නෙ නැතුව හිටියොත් මේකෙ ඔක්කොම හොයල බලයි මොකෝ මේක පේන්න නැත්තෙ කියල
![]()

උඹ වගේ ඕවප්‍රයිස්ඩ් වාහනයක් මාකට් කරගන්න දාපු ත්‍රෙඩ් / පෝස්ට් නෙවේ ඔය Mr. Tom ගෙ එහෙම තියෙන්නෙ, හැම මෙම්බර් කෙනෙකුටම විශේෂයෙන් Vehicle Enthusiasts ලට වැඩක් ගන්න පුළුවන් ත්‍රෙඩ් සහ මෙම්බර්ස් ලගේ ප්‍රශ්නවලට උත්තර දීපු පෝස්ට්. ඒක හින්ද උඹලට මොන එළකිරි එක්ස්පීරියන්ස් තිබ්බත් Mr. Tom වගේ මෙම්බර් කෙනෙකුට කිට්ටු කරන්නවත් බෑඋඹ හෙට ඉඳන් සතියක් ඕෆ්ලයින් හිටියත් ඔය දන්නව කියන පරණ මෙම්බර්ස් ල තියා බලු බල්ලෙකුට දැනෙන්නෙ නෑ, ක්විඩ් ත්‍රෙඩ් ටික යට යයි එච්චරයි. ටොමා සතියක් එන්නෙ නැතුව හිටියොත් මේකෙ ඔක්කොම හොයල බලයි මොකෝ මේක පේන්න නැත්තෙ කියල
![]()

උඹට අමු කැවිලා බං. ලක්ශරි කාර් එක්ක ඇල්ටො එකකට වඩා පොඩ්ඩක් හොඳ කාර් එකක් කම්පෙයාර් කරන්න

සිරවටද කියන්නේ? That might explain a lot actually![]()
තව හොන්ඩා වෙසල් එකේ පෙනුම තියෙන නිසා![]()
බුවාට SUV එකක් ඕන වුනා. ඒත් SUV එකක් ගන්න සල්ලි නෑ, අනික පැජෙරෝ IO වල එහෙම අවුල් නිසා පොර ගන්න බය වුනා. ඉතින් SUV පෙනුම තියෙන එකක් ගත්තා.
මිනිහා කියන්නෙ ඇත්ත නම්, මිනිහා වාහන ගැන මෙලෝම දෙයක් දන්නෙ නෑ. ඉතින් මේක ගත්තා. කමක් නෑ කියමුකෝ.
නැති හොඳ පෙන්නලා අනුන්වත් අන්දන්න හදන එක තමයි වැරදි. එක ත්‍රෙඩ් එකක් දාලා ගුණාගුණ කියල දැම්මනම් වැඩේ ඉවරයි. වවාගෙන කන්න තියාගත්තනෙ ඉතින්

Ape un parana Japan ewa hondai kiyala hithan inne. Ewath aluth indian tharam wath safe naha. Bodya dekata namila, dashbord steering wheel galogena angata enne. Chappa wela marenne. Awrudu 20-25 parana technology eka. Menna doctor sunny eka. Kwid, Alto, hondai thawa

මම ක්විඩ් එක ගැන විස්තර දැම්මේ මාර්කට් කරන්න වත් විකුනන්න වත් නෙවෙයි. එකට හොඳ ඩිමාන්ඩ් ඒකක් තියෙනවා. එක ත්‍රේඩ් එකකින් ඉවර වෙන්න තිබ්බ එක ඇදුනේ මෙකට තිබිච්ච උනුසුම නිසා. අනිත් එක එලකිරි එකේ වාහනේ තිබ්බ එකම එකා මම
මිස්ටර් ටොම් තියා ඔය එක හාල් කෑල්ලක් වත් ඉස්සර හිටියෙ නෑ. අපිව දන්න මෙම්බර්ස්ලා එලකිරි එකෙන් නෙවේයි අපිව හොයන් එන්නෙ. අපි පෞග්ගලිකව අඳුරනවා. මේක එක එක කාලේට බුවාල මතුවෙනවා, නැතිවෙනවා ගොඩක් ඉන්නේ ඒවගේ එවුන්. අපි කන්සින්ටන්ට්ලි එන්ගේජ් වෙනවා
මම වෙහිකල් එන්තුසියෙස්ට් කෙනෙක් නෙවෙයි එච්චර, මම ක්විඩ් එන්තුසීස්ට් කෙනෙක්. ගත්ත නිසා රිවිවු කරා. හැබැයි එක එකාට ඔනා ඔනා විදිහට මම වැඩකරන්නේ නෑ
කොටින්ම කියුවොත් පරන මෙම්බර්ස්ලා ඔය හාල් කෑලි තඹ සතෙකට ගනන් ගන්නේ නෑ![]()

Machan oya 1997 primera eka lankawe 15 wath wei eth patta gahapuwa.
owa mehe wadi market naha petrol karanne naha kiyalaMehe un ganne petrol karana b13, AE100 wage ewa thama. Ewa wala crash test thama damme choppa wena hati.
oya kwid gaththa set eka mama hithanne 19 ganakata owa gaththe. 19 ta ganna puluwan hondama wahene okai kiyanne naha namuth brand new awshyathaweth ekka oka loku awlakuth naha.
mata 19k thibboth patta parana 2nd hand ekak mama gannawa mata yam tech knowledge ekak thiyana nisath, petrol karana eka lokuma de nowena nisath.
Namuth mukth danne nathi ekek patta parana ekak gathoth ahu wenawa. ewagema parana japan ewa unta ona tharam petrol karanne naha. Un balaporoththu wenne godak petrol karana car. Enisa unta 19or 22 ta oka hondai nam mata ekata waraddak kiyanna baha. Alto ekath okata honda alternative ekak, eth alto ekath dan langadima SUV type model ekak out karanna yanawalu kwid ekka tharangeta. Enisa dan alto ganna eka padui market bahi.
Aththa thathawe okai.
සිරාවට කිව්වේ මචන්
උන්ගේ සමහර ප්‍රාන්ත වල ඉස්සරහා යන උන්ටත් ඕන නැති සීන් එකක් තියෙනවා
හරියටම දන්නේ නෑ ඒක හැබැයි