Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    ඔක තමා බන් අපේ උන්ගෙ මනසික මට්ටමෙ තරම

    ටිකක් විතර මොඩ පහෙ කතවක්

    වෙන රටවල උන් වාහන ගන්නෙ පහසුවට
    අපෙ උන් ගන්නෙ සමාජ තත්ත්වෙ පෙන්නන්න

    මුන්ට බස් එකෙ යන එක හොන්දඉ මර්ය්ටියෙ ගිහින් තත්ත්වෙ අඩු වෙන්වනෙහ්

    exactly :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    තත්වේ පෙන්නන්න වාහන පදින උන් නේ බන් ඒ :yes:
    නැත්තං Swift Sport, Mazda 3 Hatch, Honda FIT (non-hybrid) වගේ එකක් එක්ක හැරෙන්නවත් පුලුවන්ද 32 බෙන්ස් එකකට :lol:
    තමන්ම වාහනේ එළවන එකත් මදිකමක් කියල හිතන මුදලාලිලා තමා වාහනයක් ගද්දි හැච් බැක් එකක් නිසා ඒ වාහනේ නොගෙන අතාරින්නෙ :yes:
    32 බෙන්ස් තියෙනව මචන් සුපිරි තත්වේ තියෙන. මගේ යාලුවෙක් ලග තියෙනව auto බාන්ඩයක්. ඒකනම් යකා වගේ යනව. වෑඩිය ගනන් නෑ. 18 ලු ගත්තේ. මාර control. option තියෙනව අලුත් ජපන් එකක වගේ. නඩත්තු වියදම් වෑඩිලු. රත්තරන් කියන කතාව හරි. ඒ බෙන්ස් එක අරන් ඔෆිස් ගිය දවසේ අපේ ඔෆිස් එකේ සික්කා ෆුල් හිනාවක් දාලා කිව්ව ආ මහත්තයත් බෙන්ස් එකක් අරන්නේ කියල. ඌ වෙන වාහනයක ගිය එක දවසක්වත් විශේෂයක් දක්වල නෑ. අන්න ඒක තමා බෙන්ස් එකට ලන්කාවේ තියෙන තත්වේ :lol::lol::lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,942
    16,552
    113
    Mama gannawa nam ganne honda fit ekak.ganna bari unoth bus eke yanawa marenakanma.:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,361
    2
    53,826
    113
    ඒකනම් යකා වගේ යනව. වෑඩිය ගනන් නෑ. 18 ලු ගත්තේ. මාර control. option තියෙනව අලුත් ජපන් එකක වගේ. නඩත්තු වියදම් වෑඩිලු. රත්තරන් කියන කතාව හරි. ඒ බෙන්ස් එක අරන් ඔෆිස් ගිය දවසේ අපේ ඔෆිස් එකේ සික්කා ෆුල් හිනාවක් දාලා කිව්ව ආ මහත්තයත් බෙන්ස් එකක් අරන්නේ කියල. ඌ වෙන වාහනයක ගිය එක දවසක්වත් විශේෂයක් දක්වල නෑ. අන්න ඒක තමා බෙන්ස් එකට ලන්කාවේ තියෙන තත්වේ :lol::lol::lol::lol::lol:

    ඔෆිස් එකේ සික්කට, එහාගෙදර පෙරේරට පේන්න වාහන ගන්න උන්ට ඔය 32 බෙන්ස් වගේ ඒව හොඳයි කියල තමයි බන් මාත් කියන්නේ :yes:

    ලක්ෂ 18 නම් මගේ බජට් එක මම ගන්නවා ලක්ෂ 16 දීල 2003 Galant එකක්. ඉතිරි ලක්ෂ 2න් කරගන්න ඕන රිපෙයාර් කරගෙන 32 බෙන්ස් කාරයාට වඩා අඩු ගානකින් මේන්ටේන් කරන ගමන් Driving Pleasure එකත් ගතහැකි. :lol::lol:

    මට ඕන විදිහට Power, Handling, Comfort, looks, safety, reliability තියෙනවනම් සික්කගෙ බඩට කාරෙක දැකල ළමයෙක් ආවත් මගේ මොකෝ බන් :yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    umba maha heena mahekin pelena porak machan.

    1. wahanayak ganin padinna,

    2. gedara ayath ekka kohe hari yane

    3. athe tiyena ganata

    4. mata machan market tibbat ekai, natat ekak man gane kota mage athe ganata tiyena wahane man ganewana, eka japanda / indianda kiyala bala pantte na

    5. samaja mattama pennane wahane gane epa bun, ehemanam ganin private jet ekak hari helicopter ekak hari

    asayek wene na kawadawath naki gonet, honda mas kade gata bara adianwa athi eka hondai karatta karayekta

    ඇයි පලාත්සභා පෙජරෝ තාම ලක්ශ 25-30යන්නේ කියල අහපු එකට දුන්න උත්තරයක් මිසක් ඕක මගේ මතේවත් උබ පිලිගන්න ඕනේ මතේවත් කියලා කොහෙවත් කියල නෑ

    ඔක තමා බන් අපේ උන්ගෙ මනසික මට්ටමෙ තරම

    ටිකක් විතර මොඩ පහෙ කතවක්

    වෙන රටවල උන් වාහන ගන්නෙ පහසුවට
    අපෙ උන් ගන්නෙ සමාජ තත්ත්වෙ පෙන්නන්න

    මුන්ට බස් එකෙ යන එක හොන්දඉ මර්ය්ටියෙ ගිහින් තත්ත්වෙ අඩු වෙන්වනෙහ්

    මේක ලංකාවනේ බන් ඉතින්..
    බ්‍රෑන්ඩ් නිව් කියලා චීන කටු ගන්න උනුත් ඉන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තත්වේ පෙන්නන්න වාහන පදින උන් නේ බන් ඒ :yes:
    නැත්තං Swift Sport, Mazda 3 Hatch, Honda FIT (non-hybrid) වගේ එකක් එක්ක හැරෙන්නවත් පුලුවන්ද 32 බෙන්ස් එකකට :lol:
    තමන්ම වාහනේ එළවන එකත් මදිකමක් කියල හිතන මුදලාලිලා තමා වාහනයක් ගද්දි හැච් බැක් එකක් නිසා ඒ වාහනේ නොගෙන අතාරින්නෙ :yes:
    ඔව්.. හද හදා හරි දුවනවා. ඒක හරිද වැරදිද කියන්න අපිට බෑ බන්

    මේ ලංකාවේ එදා ඉදන් තිබ්බ මත, අදහස්, යන ක්‍රමයක් තියෙනවනේ බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    32 බෙන්ස් තියෙනව මචන් සුපිරි තත්වේ තියෙන. මගේ යාලුවෙක් ලග තියෙනව auto බාන්ඩයක්. ඒකනම් යකා වගේ යනව. වෑඩිය ගනන් නෑ. 18 ලු ගත්තේ. මාර control. option තියෙනව අලුත් ජපන් එකක වගේ. නඩත්තු වියදම් වෑඩිලු. රත්තරන් කියන කතාව හරි. ඒ බෙන්ස් එක අරන් ඔෆිස් ගිය දවසේ අපේ ඔෆිස් එකේ සික්කා ෆුල් හිනාවක් දාලා කිව්ව ආ මහත්තයත් බෙන්ස් එකක් අරන්නේ කියල. ඌ වෙන වාහනයක ගිය එක දවසක්වත් විශේෂයක් දක්වල නෑ. අන්න ඒක තමා බෙන්ස් එකට ලන්කාවේ තියෙන තත්වේ :lol::lol::lol::lol::lol:

    කොටින්ම වැඩිය ඕනේ නෑ....

    ඔය බට්ට වෑන් හැච් බැක් එහෙම තමා පොලිස් කාරයෝ ආසාවට නවත්තන්නේ නිකන් ඉන්න ගමන් කම්මැලි කමට ලැයිසන් චෙක් කරන්න:lol::lol::lol:, කෲසරේ කිසිම දවසක ඉරි කපල ලියලත් නෑ, හයිස්පීඩ් ලියලත් නෑ, ලැයිසන් චෙක් කරන්න නවත්තලත් නෑ..:yes::yes: කාර් එකනම් මාසෙකට දෙකකට සැරයක් අනිවා පොලිසියෙන් මොකක් හරි හුට්ටප්පරයක් කරනවා:eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔෆිස් එකේ සික්කට, එහාගෙදර පෙරේරට පේන්න වාහන ගන්න උන්ට ඔය 32 බෙන්ස් වගේ ඒව හොඳයි කියල තමයි බන් මාත් කියන්නේ :yes:

    ලක්ෂ 18 නම් මගේ බජට් එක මම ගන්නවා ලක්ෂ 16 දීල 2003 Galant එකක්. ඉතිරි ලක්ෂ 2න් කරගන්න ඕන රිපෙයාර් කරගෙන 32 බෙන්ස් කාරයාට වඩා අඩු ගානකින් මේන්ටේන් කරන ගමන් Driving Pleasure එකත් ගතහැකි. :lol::lol:

    මට ඕන විදිහට Power, Handling, Comfort, looks, safety, reliability තියෙනවනම් සික්කගෙ බඩට කාරෙක දැකල ළමයෙක් ආවත් මගේ මොකෝ බන් :yes:
    එක එකාගේ අවශ්යතාව බන්..

    මෙතනදි මෙහෙම එකක් තියෙනවා. ඔය රෙනෝල්ට් කියන්නේ කවදාවත් රිලයබල් කියලා අහගත්තේ නැති බ්‍රෑන්ඩ් එකක්. දැන් ඒ මදිවට ඉන්දියාවේ ගහන්නේ මේ මොඩල්. ඉතින් ආපු ගමන් පැනපු ගමන් අරන් අර චෙරි කිව් කිව් ගත්ත උන් සාම්බාරු උනා වගේ කරගන්න එපා කියලයි කියන්නේ. පොඩ්ඩක් ඉදල බලපල්ල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,361
    2
    53,826
    113
    රත්තරං;20357741 said:
    ඔව්.. හද හදා හරි දුවනවා. ඒක හරිද වැරදිද කියන්න අපිට බෑ බන්

    මේ ලංකාවේ එදා ඉදන් තිබ්බ මත, අදහස්, යන ක්‍රමයක් තියෙනවනේ බන්

    ඒක හරි, මට කියන්න ඕන වුණේ එදා ඉදන් තිබ්බ මත, අදහස්, යන ක්‍රමය මත නොහිට වියදම් කරන මුදලට වැඩිම වටිනාකමක් ලබාදෙන වාහනේ ගන්න පිරිසක් (මේ මම වගේ :lol:) ඉන්නවාය, එහෙම අය ගතානුතික මත, අදහස්, තියෙන උදවිය (උදා: බස් එකේ ගියත් හැච් බැක් එකේ යන්නෙ නෑ කියල හිතන උදවිය) ඉම්ප්‍රෙස් කරන්න වාහන ගන්නේ නැතිය කියනෙක... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය වාහන සංස්කෘතිය ගැන තර්ක ගේනවනම් මෙහෙමත් කිව්වහැකි

    මම දැකලා තියෙනවා ලංකාවේ හුගාක් කාර් අව් රුද්දටම කිලෝමීටර 5000ක්වත් දුවන්නේ නෑ. ඔන්න FB15 110 bj5p ek3 එහෙම දැන් තමයි ලක්ශ එකහමාර දෙකට කිට්ටු කරන්නේ. අලුත්වනම් ඉතින් හුගක් ගන්නේ පලු යන්න දුවන උන්, ඉතින් මාසෙකට කිලෝමිර්ටර 500ක් වත් දුවන්නේ නැතුව තමා අපේ අය වාහන වලට ලක්ශ ගනන් යට කරන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක හරි, මට කියන්න ඕන වුණේ එදා ඉදන් තිබ්බ මත, අදහස්, යන ක්‍රමය මත නොහිට වියදම් කරන මුදලට වැඩිම වටිනාකමක් ලබාදෙන වාහනේ ගන්න පිරිසක් (මේ මම වගේ :lol:) ඉන්නවාය, එහෙම අය ගතානුතික මත, අදහස්, තියෙන උදවිය (උදා: බස් එකේ ගියත් හැච් බැක් එකේ යන්නෙ නෑ කියල හිතන උදවිය) ඉම්ප්‍රෙස් කරන්න වාහන ගන්නේ නැතිය කියනෙක... :yes:
    වෙන්න පුලුවන්.. තමන්ගේ අවශ්යතාවයනේ බන්. උබ පෆොර්මන්ස් හොයනවා, මම ඕෆ් රෝඩ් යන්න හොයනව, තව කෙනෙක් කැබින් ස්පේස් හොයනවා ඕක සාපේක්ශයිනේ බන්..

    හැබැයි යන්න පුලුවන් හොද ඔප්ශන් එකක් තියෙනවනම් පෙන්වලා දෙන එක යාලුවෝ විදිහට (ඔන්ලයින් හරි ) අපේ වගකීම
     
    අනික බලපන් රත්නපුරේ.. බීඑම් සීරීස් 5,7 පදින මැනික් කාරයොත් කතරගම පූජාව තියන්න යන්නේ ලාන්සර් බොක්ස් එකේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,361
    2
    53,826
    113
    රත්තරං;20357751 said:

    මෙතනදි මෙහෙම එකක් තියෙනවා. ඔය රෙනෝල්ට් කියන්නේ කවදාවත් රිලයබල් කියලා අහගත්තේ නැති බ්‍රෑන්ඩ් එකක්. දැන් ඒ මදිවට ඉන්දියාවේ ගහන්නේ මේ මොඩල්. ඉතින් ආපු ගමන් පැනපු ගමන් අරන් අර චෙරි කිව් කිව් ගත්ත උන් සාම්බාරු උනා වගේ කරගන්න එපා කියලයි කියන්නේ. පොඩ්ඩක් ඉදල බලපල්ල.

    ඒක හරි ඒ මදිවාට ලක්ෂ 22 දීල ගන්න ක්විඩ් එකට වඩා හොඳ වාහන කොච්චර තියෙනවද? ඒවගේ ස්පෙයා පාට්ස් වුනත් ඕනතරම් අඩු මිලට ගන්න තියෙනවා :yes: සේෆ්ටි රේටින් එහෙමත් 5-star. ඒත් බ්‍රෑන්ඩ් නිව් එකක්ම ඕනැලුනේ. ඒකත් බෙන්ස් එකක්ම ඕන කිව්ව වගේ තමා :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,361
    2
    53,826
    113
    රත්තරං;20357763 said:

    හැබැයි යන්න පුලුවන් හොද ඔප්ශන් එකක් තියෙනවනම් පෙන්වලා දෙන එක යාලුවෝ විදිහට (ඔන්ලයින් හරි ) අපේ වගකීම

    27-35 පේජ් වල පුළුවන් තරං කිව්වා :yes: කොහෙද ඉතිං :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20357763 said:
    වෙන්න පුලුවන්.. තමන්ගේ අවශ්යතාවයනේ බන්. උබ පෆොර්මන්ස් හොයනවා, මම ඕෆ් රෝඩ් යන්න හොයනව, තව කෙනෙක් කැබින් ස්පේස් හොයනවා ඕක සාපේක්ශයිනේ බන්..

    හැබැයි යන්න පුලුවන් හොද ඔප්ශන් එකක් තියෙනවනම් පෙන්වලා දෙන එක යාලුවෝ විදිහට (ඔන්ලයින් හරි ) අපේ වගකීම

    27-35 පේජ් වල පුළුවන් තරං කිව්වා :yes: කොහෙද ඉතිං :sorry:

    :yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මු හිතන් ඉන්නෙ පාවිච්චි කරපු වාහන ගන්න ඔක්කොම හිඟන සොන්නයො කියල. පැජෙරො එකක් 30ක් දීල ගන්න එකාට හිනා වෙනවා මූ 20ක එකක් අරන්. මේවට හිනා වෙන්න එක පුකක් මදි :dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඔෆිස් එකේ සික්කට, එහාගෙදර පෙරේරට පේන්න වාහන ගන්න උන්ට ඔය 32 බෙන්ස් වගේ ඒව හොඳයි කියල තමයි බන් මාත් කියන්නේ :yes:

    ලක්ෂ 18 නම් මගේ බජට් එක මම ගන්නවා ලක්ෂ 16 දීල 2003 Galant එකක්. ඉතිරි ලක්ෂ 2න් කරගන්න ඕන රිපෙයාර් කරගෙන 32 බෙන්ස් කාරයාට වඩා අඩු ගානකින් මේන්ටේන් කරන ගමන් Driving Pleasure එකත් ගතහැකි. :lol::lol:

    මට ඕන විදිහට Power, Handling, Comfort, looks, safety, reliability තියෙනවනම් සික්කගෙ බඩට කාරෙක දැකල ළමයෙක් ආවත් මගේ මොකෝ බන් :yes:
    බෙන්ස් එක පදින එවුනුත් ඔහොම තමා බන් කියන්නේ. උන්ට ඔනේ විදිහට Power, Handling, Comfort, looks, safety, reliability අනිත් ඒවගේ නෑ කියල. කොහොම වුනත් පොඩි ආතල් එකක් තියෙනව බෙන්ස් එක පදින එකේ. සික්කගේ බඩට ලමෙක් ආවොත් කියල දෑන්නම් බයත් හිතෙනව. මටනම් හොදටම අල්ලල ගිය වාහන තමා Lancer ex, cs3, Starlet GT, Carina, Sylphy, premio, sahara, crown :yes::yes::yes: benz, BMW leda wadi, maintenance cost wadi
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    රත්තරං;20357765 said:
    අනික බලපන් රත්නපුරේ.. බීඑම් සීරීස් 5,7 පදින මැනික් කාරයොත් කතරගම පූජාව තියන්න යන්නේ ලාන්සර් බොක්ස් එකේ

    මචන් රත්තරන්, TIIDA එකක් ගන්න හිතුන. Teak interior ආපු 2007 එක 30 කිට්ටුවද බන් යන්නේ. black interior, teak නෑති silver color එකක් සෙට් වුනා 28 කියනව බන්. ගන්නද :confused::confused::confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මු හිතන් ඉන්නෙ පාවිච්චි කරපු වාහන ගන්න ඔක්කොම හිඟන සොන්නයො කියල. පැජෙරො එකක් 30ක් දීල ගන්න එකාට හිනා වෙනවා මූ 20ක එකක් අරන්. මේවට හිනා වෙන්න එක පුකක් මදි :dull:
    කොහොම උනත් මේක සිරි ලංකාව (සකල සිරින් පිරි ) මේකේ වාහන සංස්කෘතියක් තියෙනවා. දෙවෙනි වාහනේකට යන දවසට තමා ඕක තේරෙන්නේ

    අදටත් 1985 පලාත්සභා පෙජරෝ එකක් අරන් පාරට දලා ඕනේ ඕනේ විදිහට එලවපන් කොලඹ ඉදන් නුවරට එක පොලිස් බාප්පෙක් අත දාන්නේ නෑ. පිටිපස්සෙන් එන එකෙක් කුලප්පුව ගහලා හෝන් ගහන්නේ නෑ. නිකමට 2015 ඇල්ටෝ එකක පලයන් ඒ විදිහටම , හයි ස්පීඩ් දඩ 5යි ඉරි කැපුවට 12 කක්ක බාල්දි3යි චූ බාල්දි 8යි නුවරට යද්දි:lol:

    ඒ අගේම තමයි කැට්ලොව් දාලා දාලා යුද්ද ටැංකියක් කරපු ඩොල්ෆින් එක 2015 po15 එකට වඩා ගනන්:lol:

    අපේ මේ ලංකාවේ වාහනයක් ගන්නවා කියන එක කසාදයක් කරගන්නවා වගේ වැඩක් තමයි ඉතින්... :lol::lol::lol::lol:

    ක්‍රමේට යන්න ඕනේ. අද වෙනකන් එකම එක බෙන්ස් එකකින් ඇරෙන්න (ත්‍රෙඩ් එකක් දාලා ඇති ) වාහනේකින් සත පහක් මට පාඩු වෙලා නෑ:cool::cool::cool:වාහනේ පැදලා මම පුච්චපු තෙල් වල ගානත් අල්ලලා දීලා ඇති:lol: