Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    මම අර Vezel කම්පරිසන් එකෙන් පස්සේ මේකේ කොමෙන්ට් කරන්නේ නැහැ කියල හිටියේ. නමුත් මේ මොන අපරාදයක්ද බන්? පුදුම කාලකන්නි කමක්නේ. අර පිටිපස්සේ ෂෝක් එක සෙට් වෙන්නේ බටෙකටද? කොහොමද එහෙම වෙන්නේ? වාහනේ කණු ටික බටද? මේවට උත්තර දෙන්න බලන්න කවුරු කාරී. සිරාවටම අහන්නේ.

    suspension eka kohomada kiyana eka newei, suspension eka feel wena widiha man kiwe :lol::lol::lol::lol::lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    කලල්ගොඩ ඉඳන් පන්නිපිටියට යද්දි එකක් සෙට් වුනා.
    register කරපු CAP-XXXX රතු එකක්.
    ටික දුරක් යනකන් මමත් පොඩ්ඩක් බයික් එක ලං කරල බලාගෙන ගියා
    කාර් එකේ පෙනුමනම් තියෙනවා
    Alto ඒකයි මේකයි දෙකම එක එක සමාන වූනාට මෙකේ පෙනුමෙන් ලොකුයි වගේ පේනවා
    traffic නැති හරියේ ලස්සනට ගියා
    ඒත් traffic එකේ නවත්තලා යද්දි low gear වලදි එන්ජින් එකේ සද්දේ ටිකක් වැඩි වගේ
    අපේ uncle කෙනෙක් ගාව තියෙනවා FB 13 diesel (SB 13) එකක්,එකේ engine සද්දේට සමානයි
    අනික් දේ පිටිපස්සෙ බෆර් එකෙ රතු පාට matte ,බොඩි එකෙ රතු පාට gloss
    ඒ වෙනස පේන එක finishing වල අඩුවක් වගේ


    metallic colors tiyena set eka awesome

    img_20150615_125611-647_061815020315.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    machan hers eke oya wageda tiyenne?? menna KWID eka

    maxresdefault.jpg

    මම පොඩි කාලෙ පැද්ද ට්‍රයිසිකලෙත් තිබ්බා ඔයිට වඩා ලස්සන instruments cluster එකක්. ඒක අලවපු ස්ටිකරයක් හැබැයි :dull:

    අඩෝ ඒක නෙමෙයි, කෝ බං මේකෙ හීට් මීටර් එක?:oo::oo:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ඔව් rear axle එක තනි බටයක්. මරුටි වල වගේ. ලක්ෂ 22ට independent rear suspension වත් නෑ. එහෙව් ලදරමේ තමා මේ වෙසල් එකට වඩා සස්පෙන්ෂන් හොඳයි කියන්නෙ ඉතින්:dull:

    දැන් මූ ඇවිත් කියයි ඔය 2015 මොඩල් එක 2017 එකේ air suspension එනව කියල :lol:

    suspension tiyena widiha balala feel wena widiha kiyane bane


    remember machan only I have a KWID in this thread, you dont
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    Dude you are mentally ill :oo: when did i asked you to buy anything at all? you buy whatever you want and other people criticize whatever they want. get it?

    not you many people are saying japanese vehicles stuff in this thread??



    doest that make any sense to you?? are you retarded?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    බ්‍රෑන්ඩ් නිව් වුන පළියට මෙහෙම ජරාව ගන්න එක සාදාරන නෑ බන්, මම සීරියස්ලි කියන්නෙ මේ. බ්‍රෑන්ඩ් නිව් කියල මෙහෙම? oh god, this is ridiculous :baffled::baffled::baffled::baffled:

    You cant say its bad or shit because you never own one. :lol::lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    not you many people are saying japanese vehicles stuff in this thread??



    doest that make any sense to you?? are you retarded?

    So what does that have to do with me? i'm not one of those people so why are you asking me who i am to tell you what to buy?

    nope that doesn't make any sense and if anyone one is retarded here, it's none other than you mate.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    many sales. they said after 2000 units the price will go up.

    which means they will not sell to the same price


    2017 version will have AMT+ABS

    is this vehicle in the same price range as a ALTO? no idea about the currant prices with so many tax hikes and vat n all that:baffled: